
නිදහස් ශ්‍රි ලංකාවක හිමිකාරිත්වය සියළුම ශ්‍රි ලාංකිකයිනට දැන් ලැබි ඇත.දැන් අප සිටින්නේ දෑස් පිසදා ලොකය දෙස වරක් නොව දෙවරක් සිතා බැලිය යුතු යුගයකය.ඉන්දියාවෙ සිටි ඇතැමි නළුවන් දෙමළ සාමාන්‍ය වැසියන් ගැන හෙළු කිඹුල් කදුළු වල ස්වභාවය දැන් මැනවින් පෙනේ.වසර 2500 ඉතිහාසයකට උරුමකම් පාන රටවැසියන් ලෙස අප ඉතාමත් ආඩම්බර විය යුතුය.ඇතම් විජාතික බලවෙග වලට අපගේ තරුණ තරුණියන්ගේ තිබු හික්මිම හා හැදියාව විනාශ කිරිමට ඉඩ නොදිමට අප වග බලා ගත යුතුය.සංස්කෘතියට...

ශ්‍රී ලංකාව යනු දැන් එකම රටකි.විවිධ ජන වර්ග ජීවත් වුවත් විවිධ සංස්කෘතින් එහි ගැබ්වි තිබුණත් සෑම පුරවැසියෙකුගේම බලාපොරෝතුව යහපත් රටට වැඩ දායක පුද්ගලයෙකු විමයි. පෘථිවි තලය මත ඈත අතිතයේ ජිවත් නොදියුණු මිනිසා කිසි දිනක භුමිය ඛෙදා වෙන්කොට ජීවත්වුයේ නැත.භුමිය ඛෙදා වෙනකිරිම සිතු ප්‍රභා කරන් නැමැති ත්‍රාස්තයා සිහින මවාගෙන සිටි ඊලාම් සංකල්පය ඔහු සමග වනසා දැමිමට හමුදා සේනාන්ක ක්‍රියාත්මක වු ආකර ප්‍රසංසනිවෙ.අවිගත්තෝ අවියෙන්ම නැසියයි.ප්‍රභා අවියෙන්...

අති ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිදුන් දුටු ගැමුණු රජුට දෙවෙනි නොවන නායකයෙකි.අපගේ විරෝදාර රණවිරුවන් හා හමුදා ප්‍රධානින් දශමහා යොදයන් එදා දුටුගැමුණු රජුගේ දැත් සවිමත්කලා සේ දැත්සවිමත් කරන ලදි.සිදුවුයේ මහා දැවැන්ත දෙයකි දශක තුනක් ලංකාව උදුරාගැනිමට තැත්කල ලංකාව අමුසොහොනක් කරන්නට දරදිය ඇදි මහ කොටියා සහ ගොලබාලයින් අපාගතවිය.
යම රජු ගේ දෙශය කරාගොස් ඇති ප්‍රභා දෙමළ ඊලම අපායේ පිහිටුවිම සදහා අපායේ අරගල කරනු ඇත.ලේපිපාසිත පාපතරයා දැන් ශ්‍රි ලංකා...

වර්තමානයේ ඇතැම් ගැහැණු ලමුන්ගේ අශාව වන්නේ භාගෙට හෙලුවෙන් පොත්ටිකක් මල්ලකට දමාගෙන කැමරා පොන් එක සහිත හැනඩ් බැක් එකක් අරගෙන.කනේ කරාබුවක් දමා කොන්ඩය පාටකරගත් බල්ලන් බදින සුදු යකඩ දම්වැලක් කරෙදමාගත් අයියා කෙනෙකු සමග හදිසියේවත් සුනාමියක් ආවොත් යැයි බියෙන් ඔහු වැරෙන් අල්ලා ගෙන මහපාරෙ ගමන් කිරිමයි. දෙමාපියන් මහන්සියෙන් උපයා දෙන මුදල ඔවුනට මදිය.මක්නිසාද ඇයගේ අනංගයා රැකියාවක් නෙකරන බැවිනි.දෙමාපියක් පංති ගාස්තු ගෙවන්නට දෙන මුදලින් අයියාගෙන් ඇතැම්...

ඉස්සර කාලේ සිටිය යොද උරගයන් වන ඩයිනෝසරයන් අද දක්නට නැත.උන් සිටියා නම් වර්තමානයෙ මිනිසාට නිදහසේ ජිවත්විය හැකි වාතාවර්ණයක් තබිමට හැකියාවක් නොමැත.මෙ අරුම පුදුම සතුන්ගේ අද ඉතිරිව තිඛෙන අස්ථි පද්ධති නිරික්ෂණය කිරිමෙන් ලබා ගත් තොරතුරු අශ්‍රයෙන් විද්‍යඤයන් විසින් ඔවුන් ගේ ප්‍රමාණය හැසිරිම හැඩරුව අදි ලක්ෂණ ලොවනට පෙන්වා ඇත.දන් ඔවුන්ගේ අළුත්ම උත්සාහය වන්නේ මෙම සතුන් නැවත මෙපිට නිර්මාණය කිරිමයි.කුකුළු යුක්තානුවකට ඩයිනෙසිරස් ජාන ඇතුළුකර එමගින් කරන...
