සංසර්ගයේ ප්‍රථිඵලයක් ලෙස යොනී මාර්ගයේ ගෙලට ආසන්නව පුරුෂ ජන්මානු තැන්පත්වෙ.මෙවා ගර්භාෂය ඔස්සේ පැලෝපීය නාලයට එක්වෙ.මෙම පුරුෂ ජන්මානු පැය 24 -72 පමණ කාලයක් ජීවී තත්වයේ ස්ත්‍රී ප්‍රජනක මාර්ගයේ ඇති නමුත් ඒවාට ඩිමිබයක් සංසේචනය කිරිමෙ උපරිම හැකියාව පැය 12 -24 දක්වා පවතී.මෙම සංසේචනය සිදුවන්නේ පැලෝපිය නාලයේ ඉහළ ප්‍රදේශයේය.සංසර්ගයේදි පුරුෂ ජන්මානු 10 000 000 00 ක ප්‍රමාණයක් ස්ත්‍රී ප්‍රජනක මාර්ගයට ඇතුලුවෙ.නමුත් පැලේපිය නාලයේ ඩිම්බය ඇති ප්‍රදේශයට අතුලු වන්නේ මින් සිය ගණනකි.

0 comments