MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

මෙම රෝගය ඇති කරවන්නේ නයිසීරියා ගොනෝරියා නම් බැක්ටිරියාවෙන් . ආසාධිත පුද්ගලයෙකු සමග පැවැත් වන ලිංගික එක්විමකින් පසුව දින 1- 14 පමණ කාලයකින් රෝග ලක්ෂණ ඇති වෙනවා.

රෝග ලක්ෂණ


පුරුෂ ලිගුව හෝ යෝනිය තුලින් කහ පැහැති සැරව වහනය වීම.

මුත්‍ර පිටකරන විට ඇති වන වෙදනාව හෝ දැවිල්ල.

මුත්‍ර පිටකරන වාර ගණන වැඩිවිම.



පිරිමි අයගේ මෙම රෝග ලක්ෂණ ඉක්මනින් පහළ වනවා නමුත් එම රෝග ලක්ෂණ ප්‍රකට විම ප්‍රමාද විය හැකියි. මෙම පිටවන සැරව හේතුවෙන් වෙනත් අයෙකුට රෝගය බෝවෙනවා. සමහර විට ප්‍රතිකාර නොමැති වුවද රෝග ලක්ෂණ නැතිවි යන්න පුළුවන් ඒ වුනාට රෝග බීජ සිරුරෙ නොනැසී පවතිනවා.මෙමගින් තවදුරටත් රෝගය බෝකිරිමෙ හැකියාව පවතිනවා.


නිශ්චිත ප්‍රතිකාර ලිංගාශ්‍රීත රෝග සායන තුළින් ලබාගන්න පුළුවන් එම ප්‍රතිකාර තුලින් රෝගියා සම්පුර්ණයෙන්ම සුව කරන්න පුළුවන්.











 

0 comments


Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.