අවිදුර දුෂ්ටිකතවය.
මෙය ලග ඇති වස්තු නිරික්ෂණය කල හැකි වුවත් දුර ඇති වස්තු නිරික්ෂණයට අපහසුය.එයට හේතුව දුර ඇත වස්තුවෙ සිට එක ආලෝක කිරණ දෘෂ්ටි විතානය ඉදිරියේ නාභිගත විමයි.අවතල කාචයක් සහිත උපැස් යුවලක් පැලදීමෙන් මෙය වලක්වා ගත හැකිය.
දුර දුෂ්ටිකතවය
මෙහිදි දුර ඇති වස්තු නිරික්ෂණය කල හැකිවුවත් ලග ඇති වස්තු නිරික්ෂණය අපහසුවෙ.එයට හේතුව ලග ඇතිවස්තු වලින් පිටකරන කිරණ දෘෂ්ටි විතානයට පිටුපසින් නාභිගතවිමයි.මෙම දෝෂය උත්තල කාච සහිත උපැස් යුවල පැලදිමෙන් මග හරවා ගත හැකිය.
වර්ණ අන්ධතාව.
මෙහිදි සමහර වර්ණ වෙන්කර හදුනා ගැනිමට අපහසුවෙ.බහුලවම රතු සහ කොළ වෙන්කර හදුනා ගැනිමට අපහසුවෙ.මෙය ලිංග ප්‍රතිබද්ධය හා සම්බන්ධ ආවෙණික රෝගයකි.මෙයට හේතුව වර්ණ සංවෙදීතාව සදහා දායක වන කේතු සෙල වර්ග තුනෙහි ඇතිවන ඌණතාවයකි.
සුද ඇතිවිම.
කාචයේ පාරදෘෂ්‍ය බව නැතිවියම නිස මෙම තත්වය ඇතිවෙ.මෙම දෝෂය ඉවත් කිරිම සිදු කරන්නේ කාචය ඉවත් කර උපැස් යුවලක් පැලදීම තුලිනි.

ela ela.ohoma yan
මෙවැනි ලිපි ඔබ මේ බිලොගය ආරම්භ කරන කාලයේදි කැමැත්තෙන් කියෙව්වා. මෙයින් කෙනෙකුට හෝ ප්‍රයෝජයනක් අත්වුවත් පසුගිය ලිපි කිහිපයෙන් කාට ප්‍රයෝජයනක් අත් වෙන්නද? මෙවැනි ලිපි ලියන්න, එවායි මේ බිලෝග් අවකාශයේ අඩු.