MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

ඔබට පුතේ රටක් ඇතේ...

Posted by ishan abeywarna May 19, 2009

අති ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිදුන් දුටු ගැමුණු රජුට දෙවෙනි නොවන නායකයෙකි.අපගේ විරෝදාර රණවිරුවන් හා හමුදා ප්‍රධානින් දශමහා යොදයන් එදා දුටුගැමුණු රජුගේ දැත් සවිමත්කලා සේ දැත්සවිමත් කරන ලදි.සිදුවුයේ මහා දැවැන්ත දෙයකි දශක තුනක් ලංකාව උදුරාගැනිමට තැත්කල ලංකාව අමුසොහොනක් කරන්නට දරදිය ඇදි මහ කොටියා සහ ගොලබාලයින් අපාගතවිය.
යම රජු ගේ දෙශය කරාගොස් ඇති ප්‍රභා දෙමළ ඊලම අපායේ පිහිටුවිම සදහා අපායේ අරගල කරනු ඇත.ලේපිපාසිත පාපතරයා දැන් ශ්‍රි ලංකා ද්විපයේ නොමැත. දැන් අප නිදහස් ශ්‍රි ලංකාවක වාසය කරන නිර්භය මිනිසුන්වෙ.දැන් ඊලගට ඇත්තේ අපකාගේත් යුතුකම් ඉටුකිරිමට කාලයයි.රටෙ සංවර්ධයට අපි ඉහලින්ම දායකවි යුද්දයෙන් සංවර්ධනය අඩාල වු අපගේ දේශය යලි ගොඩ නගමු.
ඒ සදහා මා අවස්ථාව ලැඛෙනම් උතුරෙ පදිංචිවි හෝ මාගේ දායකත්වය මා සපයන්මි.මගේ රට මාහට නැවත ලැබි ඇත.මාගේ රටට මගේන් ඉටුවිය යුතු යුතුකම් මා හැකිපමණ ඉටුකරමි.සියල්ලන්ම සිතට ගමු.එකාවන්ව එක්වෙමු.
ඉටුකල යුතු යුතු යුතුකම්
ලැබුනත් ලොකෙන් ගැරහුම්
ඉවසන්නට පුළුවන්නම්
නුඹයි මගේ පුතා උතුම්

0 comments


Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.