MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

සුදුසු කාලය එළඹ ඇත.

Posted by ishan abeywarna May 23, 2009

නිදහස් ශ්‍රි ලංකාවක හිමිකාරිත්වය සියළුම ශ්‍රි ලාංකිකයිනට දැන් ලැබි ඇත.දැන් අප සිටින්නේ දෑස් පිසදා ලොකය දෙස වරක් නොව දෙවරක් සිතා බැලිය යුතු යුගයකය.ඉන්දියාවෙ සිටි ඇතැමි නළුවන් දෙමළ සාමාන්‍ය වැසියන් ගැන හෙළු කිඹුල් කදුළු වල ස්වභාවය දැන් මැනවින් පෙනේ.වසර 2500 ඉතිහාසයකට උරුමකම් පාන රටවැසියන් ලෙස අප ඉතාමත් ආඩම්බර විය යුතුය.ඇතම් විජාතික බලවෙග වලට අපගේ තරුණ තරුණියන්ගේ තිබු හික්මිම හා හැදියාව විනාශ කිරිමට ඉඩ නොදිමට අප වග බලා ගත යුතුය.සංස්කෘතියට නොගැලපෙන දෑ කිරිමට යාමෙන් විනාශයට පත්වන්නේ තමන්ම බව නව යොවුන් වියේ අය සිතට ගතයුතුය.දුර දිග බලා වැඩකිරිමට අනාගතය භාර ගැනිමට දැන් තියාම සුදානම් විම ඉතාමත් අගනේය.මක්නිසාද යත් රටට දැය ගොඩනැගිමට ඔබත් දායක විය යුතු බැවිනි.එය ඔබගේ යුතුකමකි.රජයෙන් නොමිලේ දෙන අධ්‍යාපනය ඔබගේ අනාගතයේ රන් දොරටුවක් බව මතක තබා ගන්න.අධ්‍යාපනයේ නිවරැදිව එක සිතින් නිරතවී රටට නන්වන්නට දායකවෙන්න...දැන්තියම සිතට ගන්න... සුදුසු කාලය එළඹ ඇත.

0 comments


Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.