MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

ශ්‍රී ලංකාව යනු දැන් එකම රටකි.විවිධ ජන වර්ග ජීවත් වුවත් විවිධ සංස්කෘතින් එහි ගැබ්වි තිබුණත් සෑම පුරවැසියෙකුගේම බලාපොරෝතුව යහපත් රටට වැඩ දායක පුද්ගලයෙකු විමයි. පෘථිවි තලය මත ඈත අතිතයේ ජිවත් නොදියුණු මිනිසා කිසි දිනක භුමිය ඛෙදා වෙන්කොට ජීවත්වුයේ නැත.භුමිය ඛෙදා වෙනකිරිම සිතු ප්‍රභා කරන් නැමැති ත්‍රාස්තයා සිහින මවාගෙන සිටි ඊලාම් සංකල්පය ඔහු සමග වනසා දැමිමට හමුදා සේනාන්ක ක්‍රියාත්මක වු ආකර ප්‍රසංසනිවෙ.අවිගත්තෝ අවියෙන්ම නැසියයි.ප්‍රභා අවියෙන් සැබැකරගන්නට ගිය ඊලම අවියෙන්ම නිහඩ කිරම කිසිදා කල නොහැකි යැයි කී ඇතැම් අය දැන්වත් දැනගත යුතුඑක් දෙයක් ඇත එනම් උත්සාහවන්තය ජයගන්නා බවකි. අපගේ උත්සාහය යහපත් නම් යහපත් දෙයක් සදහානම් සියළු බලවෙග අපවට එක්රැස්වනු ඇත.
මිනිසාට ලබන්නට බැරි ජයක් මෙම විශ්වයේ නොමැත

2 comments

  1. Anonymous Says:
  2. srilanka mathawata jaya.

     
  3. wahupatta Says:
  4. ummbooooo jaya wewaaa umbaawwww umbaaaaw...

     

Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.