මෙය පාසලේදී සිදුවන ලද සත්‍ය සිද්ධියකි.9 වසර ශිෂ්‍යයෙකුගේ පියෙකු දරුවාගේ අධ්‍යාපන තත්වය විමසිම සදහා මා හමුවිමට පැමිනෙණ ලදී. එම ශිෂ්‍ය මාගේ විෂයට දක්ෂයෙකු නොවිය.ගෙදරදි දෙන වැඩ කිසිදිනක පාසලට කරගෙන ආවෙනැත.මම මෙගැන පියාට දැන්විය.ගෙදරදී රුපවාහිණිය වැඩිපුර ලමයින්ට නැරඹිමට දීම තරමක් අනුවන ක්‍රියාවක්බව මා ඔහුට පවසන ලදි.දරුවාගේ පියා ක්‍රියා සිටියේ කිසිදිනක ටි වි අනව්‍ය විදියට දරුවාට බැලිමට තම ඉ ඩ දී නොමැතිබවයි. පියා නික්ම ගිය පසු මම දරුවාගෙන් විමසා සිටියේ ඊයෙ පාසල නිමවි ගෙදර ගිය පසු නැරඹු වැඩසටහන් පවසල ලෙසයි.සර් ගෙදර ගිය ගමන් චිත්‍ර...

පෙම්වතුන්ගේ රසවත්ම කැම ලුණුයි බතුයි පමණි.ඔවුනට ඒ දේ ලැඛෙනවා නම් ඇතිය.ලුණුයි බතුයි කා පෙම්සැප විදිමට දවසම යහනක සුවසේ සිටිමට පියකරයි.නමුදු ලුණුයි බතුයි ඉඛෙ ලැඛෙද පෙම්වතුන්ට සහනාදාර දීමට කවුරුන් වත් දැනට පියවරගෙන නැත.එසේ නම් ලුණුයි බතුයි කැමට රැකියාවක් අවශ්‍යවෙ.ඇත පෙනෙන කන්දක පැලක් අටවා ගැනිම ඊලග සිහිනයයි.නමුත් කදු උඩ ඉඩම් දැන් සංචාරක නිකේතන සැදීමට යොදාගන්නා නිසා එහි මිල අදික විමට හැකිය.පැලක් අටවා ගැනීමට ඉඩමක් මිලදී ගැනිමට මුදල් සෙවිමට රැකියාවක්...

මෙම ඛෙබ් අඩවියේ අඩුපාඩු ගොඩක් මම ඔයාලගේ උදව් නිසා නිවරදි කරගත්තා.ඇත්තටම මෙම වෙබ් අඩවිය අරම්භකරපු දවස් වල ඉදල අද දක්වාම මට ඊමෙල් හරහා දැනුම සපයපු.කමෙන්ට්ස් හරහා මාව දැනුවත් කරපු අයට ගොඩක් ස්තුතියි කියල කියන්නේ නෑ තරහවෙන්න එපා මට ඒවචනය මදි වගේ මම ඒ අයට කියන්නං ගොඩක් පිං කියලා.ඔයාලගේ අදහස් වලින් හා දැනුමින් මට ගොඩක් දුර යන්න පුළුවන් වෙවි.ඉදිරියට දිගටම මාත් එක්ක ඉන්...

ලොව විශාලතම ස්වාධින ජීවියා ලෙස සැලකෙන්නේ කැලිෆෝනියානු රෙඩ්වුඩ් ශාකයයි.මෙය සදාහරිත වෘක්ෂයක් ඒවගේම මෙයා තේජාන්විත පෙනුමක් ලැබීතියනවා.මෙයාගේ මහත නැතිනම් වට ප්‍රමාණය මටර් 24 ක් පමණ.ඒවගේම උසින් මිටර් 120 ක් පමණවෙනවා.මෙම ශාකය වැඩිපුරම හමුවන ස්ථානයක් තමයි උතුරු ඇමරිකාවෙ වයඹ වෙරළ තීරය.මෙම ශාකයට වසර 2400-4000 පමණ ආයුකාලයක් ඇතැයි සැලකෙනවා.මෙම ශාකයේ බර ඇස්තමෙන්තු කරල තියන ආකාරයටනම් ටොන් 2000ක් පමණ....

අප සමාජයේ ප්‍රජනක සෞඛ්‍ය හා ප්‍රජනක පද්ධති ආශ්‍රීත ක්‍රියා පිළිබද විවිධ දුර්මත පවතී.මෙවා නිසා ඇතැම් අය නිකරුනේ මානසික පීඩා ඇතිකරගනී.
මල්වරවීම පිළිබද දක්වන පිළිවෙත්(වෙන්කර තැබීම.පිරිමි අය දැකිම නරක යැයි සිතිම.ආහාර තහංචි පැනවීම)
ස්වප්න මෝචනය හේතුවෙන් ශාරිරික හෝ මානසික දුර්වලතා ඇතිවෙයැයි හැගිම.
ලිංගේන්ද්‍රියන් වල ප්‍රමාණය ලිංගික ක්‍රියා සදහා බැලපැමක් ඇතැයි සිතීම.
පළමු ලිංගික සංසර්ගයේදී රධිරය පිටවීම කන්‍යභාවය ඔප්පු කිරිමට පැහැදිලි අනිවර්ය...

දියණියක් පති කුලයට පිවිසෙන විට දෑවැද්දක් දිය යුතුමද? පවතින ආර්ථිකය හමුවෙ මෙය මනමාල පර්ශවයෙන් බලාපොරෝතුවිම හරිද?එසේම පතිකුලයට පිවිසෙන දියණියකට දියයුතු දෑවැද්ක කොපමණ වටිනාකමක් අන්තර්ගත විය යුතුද?ලයන්න දැන්මම යෙදෙමු අප සංවාදයක ඔඛෙ අදහස් සමගින්...........

ස්භාවික පරිසරයේ බිම්මල් පිපි ඇති ආකාරය අපට භාහිර පරිසරය හොදින් නීරික්ෂණය කිරිමෙදී දැක ගතහැකිය.නමුත් ඇතැම් බිම්මල් අප අහාර වශයෙන් නොගත යුතුය.ඊට හේතුව ඇතැම් බිම්මල ශරීරයට විෂ සහිත විමයි.වර්තමානයේ බිම්මල් සදහා හොද ඉල්ලුමක් පවති.මස් මාංශ ආහරයට නොගන්නා අය බිම්මල් ආහාරයට ගැනිම ඉතා යෝග්‍යය.ඔවුන්ගේ ප්‍රෝටීන අවශ්‍යතාව සපුරා ගැනිම සදහා බිම්මල් ඉතාමත් හොද ආහාරයකි.පහසුවෙන් සපයා ගත හැකි ද්‍රව්‍ය යොදා වගාකර ගතහැකිවිමත් ඉතා හොද ආදයම් මාර්ගයක් විමත් නිසා...

මෙයා තමයි මල්ලෝකේ ඉන්න ලොක්කා.එහෙම නැතිනම් ලොව විශලම මල.මෙයා දකින පුළුවන් වෙන්නේ.මැලේසියාම ඉන්දුනීසියාව වගේ රටවල් වල.මෙහි විශ්කම්භය සේටිමිටර් 90 විතර වෙනවා.මෙයාගෙ නම තමයි රැෆ්ලෙසියා.මෙහි පෙති පහක් හැබැයි.මෙයා සුවදනම් නැහැ.කොච්චර ගදද කිවුවොත් මෙයාගෙන් හමා එන්නේ කුණු මස්වලට සමාන දුගද...

මෙම ජන්මානුවෙන් වෙන්නේ මොනවද කවුරුත් දන්නවා.නමුත් මෙය දැකල නැතිවෙන්න පුළුවන් .එසේනම් මෙහි බිත්තර කහ මදයක පෙනුම ගන්නේ ස්ත්‍රී ජන්මානුවයි. (කහ පැහැති කුඩා ගෝලාකර හැඩය) බිත්තර කහ මද කිවුවම මතක් වුනේ බිත්තර කහ මදය කියන්නේ කිකිළියගේ ජන්මානුවට.එක තමයි අපි ආහාරයට ගන්නේ.ලෝකේ තියන විශාලම ඩිමිබය හැටියට සැලකෙන්නේ පැස්බරාගේ ඩිමිබ...

මාතර කොලඹ බසයකට මා ගාල්ලෙන් ගොඩවිය.සෙනග වැඩිපුර බස් රථයේ නොසිටි නිසා මා ඉදගන්නට හිස් අසුනක් සෙවිය.එකවරම මාගේ නෙත ගැටුනේ.බසයක පිටු පස අසුන වෙතය.එහි පෙම්වතුන් යුවල සතරකි.ඔවුන් බරපතල කාර්යන් වලය එවා ඒකිනෙක විස්තර කලයුතු නැත.නමුත් කල කිරිමක් ඇතිවුයේ ඔවුන් කාමරයක සිදුවිය යුතු ඇතැම් දැ හටක් හැත්තැවක් ගමන් ගන්නා එම බස්රථය තුල සිදුකිරිමයි. මෙ අතර මවක් සමග පැමිණි කුඩා කොළුවෙක් මෙදෙස බලමින් පාඩම් ඉගෙනගනී.මෙම ආකාරයට පෙම්වතුන් බස් රථ තුල හැසිරෙනම්...

අපි ලෝකේ වැඩිපුරම ආදයර කරන්නේ කටද කියල මම ඇහුවොත් ඇතැම් අය කියාවි මම වැඩිපුරම අදරය කරන්නේ අහවලාට අහවලාට කියලා.කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි. ඇත්තට ම අපි වැඩිපුර ආදරය කරන කෙනා කන්නාඩියක් ඉස්සරහට ගියාම අපිට පේනවා.එක තමයි සත්‍ය එසේ නම් තමන්ගේ අනාගතය ගොඩ ගන්න සාර්ථක කරගන්න එක තමයි.ඒ ආදරයට දෙන්න පුළුවන් ඉහලම දේ .කෙනෙක් දුටු පමණින් අපිට ඇත්තටම ඇතිවන්නේ ආදරයක් ද ඔඛෙ අදහස් ලියන්න මට ඊලග ලිපියට එවා බොහොම වටිනවා...

කොලඹ ඉදල මාතර ප්‍රදේශයට එනකොට කඹුරුගමුව හංදිය පහුවෙනවාත් එක්කම තමයි මෙ වැව පිහිටල තියෙන්නෙ.කුඩා ප්‍රමාණයේ වැවක් උනත් මෙක හරිම ලස්සනයි.මෙම වැවට පිටුපසින් පිටල තියනවා මාතර කොලඹ දුම්රිය පාර.දුමිරියෙන් මාතර එනකොටත් මෙක දකින් පුළුවන් නමුත් බස් රථයේ එන කොට තමයි මෙ වැව හොදට බලාගන්න පුළුවන් වෙන්නෙ.මෙම වැව ජලජ ශාක වලින් පිරිලා ඇතැම් කාල වලදී නෙළුම් මල් වලින් පරිල යනවා .එතකොට නම් පුදුම ලස්සනක් තියෙන්න...

දවසම වෙහෙසයි ..
නෙත් දෙක විඩා බරයිමැදියම් රැයේදී නොදැනිම පියවිසහින සාගරයේ කිමිදෙමින් නිතරම සිහිනෙනම පෙන්වන ඔඛෙ රුව හැමදමා මෙගේම කරගන්නට කාලයට ඉඩදෙමිඅසරණයි මා සිතැත්තියේසිතනවිටත් ඔඛෙ ඇසුර....එනමුදු නික්ම යන්නටබෑ මට ඔඛෙ ලගම ඉන්නම් සිතින් හෝජීවිතය පුර...

පිදුරුතලා ගල කන්ද 2524
කිරිගල් පොත්ත 2389
නකල්ස් 1863
ශ්‍රී පාද කන්ද 2243
කිකිලියාමාන 2237
නමුණුකුල 2036
කොනිකල් හිල් 2100
මහ කුඩා ගල 2097
කිරිගල් පොත්ත 2389...

ලස්නන ශරිරයක් යනු අධික කෙසග ශරිරයක් වත් අධික තරබාරු ශරිරයක් වත් නොවෙ.තම සිරුර ලස්සනව තියා ගැනිමට සදහා කවුරුත් කැමතියි.ඇතැම් අය බොහෝ වෙහෙස මහන්සිවෙ.නමුත් ලස්සන සිරුරක රහස සැගවී ඇත්තේ ඔබ ලබා ගන්නා අහාරය මතයි .මෙ සදහා සමතුලිත ආහාර වෙලක් ඔබගේ ආහාර වෙල් සදහා එක්කර ගතයුතුයි.තුලිත ආහාරයක ප්‍රධාන පෝෂක පහත පරිදි අන්තර් ගත විය යුතුයි.
කාබෝහයිඩෙට සියයට 55 ප්‍රතිශතයක්.
ප්‍රෝටින සියයට 15 ප්‍රතිශතයක්.
මෙද සියයට 30 ප්‍රතිශතයක්.
මිට අමතරව අතුරුපස ලෙස...

මෙම ලිපිය ලිවිමට සිතුනේ ඇතම් තරුණියන්ගේ සහ තරුණයන්ගේ වැඩකට නැති වැඩ දැකිමෙනි .ඔවුන් රුප ලාවණ්‍ය සදහා විශාල උනන්දුවක් දක්වයි.එය හොද දෙයක්ලෙස සැලකිය හැකි වුවත් එහි සීමාව ඔබ දැනගත යුතුය. අප ශරීරයට අවශ්‍ය පෝෂණය ලබා ගැනිමට නම් අප ගන්නා සංකිරණ ආහාර සරල ද්‍රව්‍ය බවට පත්කල යුතුය( කාබෝහයිඩෙට පෝටින )එසේ කිරිමට අහාර ජීර්ණ පද්ධතියේ එන්සයිම ඇත .ඇතම් අය මුහුණට අවශ්‍ය පෝෂණය ලබා දිම සදහා යැයැ කියමින් කැරට් .කිරි .කෙසෙල්ගෙඩි.යෝගට් වැනි දැ මුහුනේ ආලේප කරයි.මෙවා...

විද්‍යාව යනු ස්වභාව ධර්මයේ රහස් එලිකරගන්නා මාර්ගයකි.විද්‍යාත්මක වශයෙන් යම් දෙයක් ගැන ඔබව හැකි ආකාරයෙන් දැනුවත් කිරිමට ඊමෙල් කරන්න.අදුරෙන් මිදි ආලෝකයට පැමිණෙන්න සුදුසු කාලය එළඹ ඇත.මෙ විද්‍යාවෙන් ඉදිරියට යාහැකි කාලයකි....

උතුරු ඇමරිකාවෙ කැලිෆෝනියා ප්‍රාන්තයේ පොයින්ට් ඇරීනා සිට ඉම්පීරියල් මිටියාවත දක්වා කිලෝමිටර් 1000 පමණ දිගැති පැල්ලමක් පොළොව මතුපිට දැකිය හැකිය.මෙය පෘථිවියේ භූතල මායිමක් ලෙස සැලකෙනවා.මෙය දෙපස ඇති භූතල දෙක තමයි උතුරු ඇමරිකානු භූතලය සහ පැසිෆික් භූතලය.මෙම මායිම දිගේ භූමිකම්පා ඇතිවෙන...

දරුවෙක් යනු පවුලකට සම්පතකි. ඇතැමි පිරිමි ගැහැණු දරුවන් තම පවුලට ලැබීම පිළිබද කනස්සල්ලෙන් පසුවෙති.ඇතැමි විට දරුවා ලැඛෙන්නට ආසන්න තම බිරියට පවසන්නේ පිරිමි දරුවෙක් නොදුන්නොත් නැවත එක්වහලක් යට නොඉන්නා බවයි.ඇත්තෙන්ම ගැහැණු දරුවෙකු හෝ පිරිමි දරුවෙකු ලැබිම සම්බන්ධව වග කිවයුත්තේ පියාය.මක්නිසාද ලිංගනිර්ණය සිදුවන අපගේ 23 ජනා යුගලයෙනි.අපගේ ජාන වලින් අඩක් මවගෙන් ලැබුන අතර අනෙක් අඩ පියාගෙන් ලැබුනි(23+23=46) මවගෙන් ලැඛෙන්නේ X නම් වර්ණදෙහය පමණි.පියාගේ...

සුනාමිය ඇති වු දා මට හොදට මතකය.එදා සතියෙ නිවාඩු දිනකි.එ නිසාම මම නිදිහනෙන් බැසිමට අකමැතිවුයෙමි.වෙලාව පෙරවරු 7ට පමණ විය .මා නිදි සිට ඇද සෙමෙන කවුරුන හෝ විසින පද්දනු ලබන බව මට දැනෙන්නනට විය. හිස ඔසවා බැලුවෙමි කවුරුත් නැත.එක්වම මගේ සෙහොයුරු භූ චලනයක් යැයැ කියනු මට ඇසුණි. මින් පෙර නොවු මෙම අද්දැකිම මම කුතුහලයෙන් බලා උන්නෙමි.ටික වෙලාවකි සෙලවිම සියල්ල නතර විය .මම සුපුරුදු පරිදි මාතර නගර කරා ගියෙමි .නගරයේ මහ මුහුද අසල ඉරිදා පොළ පැවැත්වුනි .අන්නාසි...

සමහර අයගේ ඔසප් චක්‍රය ක්‍රමානුකුලව සිදුවිමට මල්වර වී වසර දෙකක් පමණ ගතවිය හැකිය.(මෙය රෝගී තත්වයක් නෙවෙ)
ආර්තවය ආරම්භයට දිනකට හෝ දෙකකට පමණ ප්‍රථම හිදරදය .යටි බඩ වෙදනාව.වැනි අපහසුතා ඇතිවිය හැකිය (මෙය රෝගී තත්වයක් නොවෙ)
ආර්තවය දිනවලදී පිරිසිදු ව සිටම ඉතා වැදගත්ය. ඒබැවින් පිරිසිදු සනීපාරක්ෂක තුවා.ස්නානය .ඇගසෙදිම.නිසිපෝෂණය ලැබිම වැදගත...

අපි කවුරුත් දන්නවා පුරුෂ ප්‍රජනක පද්ධතිය ගැන.මෙම පද්ධතියෙ ප්‍රධාන ලිංගේන්ද්‍රියන් වන්නේ වෘෂණ හා ශිශ්නය .මෙවා උදරකොටසෙහ පහළින් ශරීරයේ බාහිරින් පිහිටල තියෙනවා .කලල අවස්ථාවෙ උදර කුහරය තුළ වැඩෙන වෘෂණ ක්‍රමයෙන් දරුවා උපත ලබන අවධිය වන විට සිරුරෙ පිටත වෘෂණ කෝෂ තුළ පිහිටනවා.මෙය හේතුව වන්නේ වෘෂණ තුල පුරුෂ ජන්මානු නිපදවීමට සහ ඒවායේ වර්ධනයට අඩු උෂ්ණත්වයක අවශ්‍යවීම.
වයස අවුරුදු 12- 14 පමණ වන විට පුරුෂ ජන්මානු නිපදවීම ආරම්භ වෙනවා.එය ජීවිත කාලය පුරාම...
