උතුරු ඇමරිකාවෙ කැලිෆෝනියා ප්‍රාන්තයේ පොයින්ට් ඇරීනා සිට ඉම්පීරියල් මිටියාවත දක්වා කිලෝමිටර් 1000 පමණ දිගැති පැල්ලමක් පොළොව මතුපිට දැකිය හැකිය.මෙය පෘථිවියේ භූතල මායිමක් ලෙස සැලකෙනවා.මෙය දෙපස ඇති භූතල දෙක තමයි උතුරු ඇමරිකානු භූතලය සහ පැසිෆික් භූතලය.මෙම මායිම දිගේ භූමිකම්පා ඇතිවෙනවා.
හික් :D
මට මතක් වුණේ GTA San Andreas පරිගණක ක්‍රීඩාව