සුනාමිය ඇති වු දා මට හොදට මතකය.එදා සතියෙ නිවාඩු දිනකි.එ නිසාම මම නිදිහනෙන් බැසිමට අකමැතිවුයෙමි.වෙලාව පෙරවරු 7ට පමණ විය .මා නිදි සිට ඇද සෙමෙන කවුරුන හෝ විසින පද්දනු ලබන බව මට දැනෙන්නනට විය. හිස ඔසවා බැලුවෙමි කවුරුත් නැත.එක්වම මගේ සෙහොයුරු භූ චලනයක් යැයැ කියනු මට ඇසුණි. මින් පෙර නොවු මෙම අද්දැකිම මම කුතුහලයෙන් බලා උන්නෙමි.ටික වෙලාවකි සෙලවිම සියල්ල නතර විය .මම සුපුරුදු පරිදි මාතර නගර කරා ගියෙමි .නගරයේ මහ මුහුද අසල ඉරිදා පොළ පැවැත්වුනි .අන්නාසි කැමට තිබු අශාව නිසා අන්නාසි ගෙඩියක් සහ තවත පළතුරු කිහිපයක් රැගෙන මා නිවසට ආවෙමි.තවත් හෝරා භාගයක පමණ පසු විය මහා සේනාවක අත් ඔසාවා විලාප තියමින් අප නිවස අසලින් දව යනු පෙනුනි. රංඩුවක් වෙන්න ඇති මාහට සිතුනි. එක්වරම දුරකථනය නාදවිය.මාගේ යාළුවෙකු මා ඇමතීය.මචං මුහුද ගොඩගලනවා අපි උඩ තත්ටුවෙ මොනවහරි කරපන් .මට එක්වරම සිනාගියේය.එහෙනනං උඹෙ නංගි පාකර හැරපං මුහුදෙ මා ඔහුට කිවෙය.බොරු නෙම් බං ඔහු කිවෙය. අනේපුතේ අපිව ඛෙරගන්න.යළුවාගේ මව කියනු ඇසෙත්ම මෙය බොරුවක් නොවන බව මට හැගුනි.මිනිස්නු දිහිවුවෙ එක්යි.සියල්ල වැටහුනි.යාළුවාගේ නිවස අප නිවසේ සිට කිලෝමිටර් 5 පමණ දුරින් පිහිටා ඇත.මා බයිසිකලයෙන් එන විට පොල්හේන හංදිය තෙක්මුහද ගොඩගලා ඇති බව දැසිනම දැකගත්තේය පොඩි දරුවන් ඇකයේ හෝවා හඩනා අම්මලාගේ විලාපය පලාතම දෙවනත් කලේය.වතුරෙ බැස පුළුවන් විදියට මා උදව් කලේය .නමුත් මා මෙවැනි ස්භාවික විපතක් සියසින් දැකිමට පව්කාර උනිද?
0 comments