MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

මෙහෙමත් රටක්

Posted by ishan abeywarna May 2, 2009

වර්තමානයේ ඇතැම් ගැහැණු ලමුන්ගේ අශාව වන්නේ භාගෙට හෙලුවෙන් පොත්ටිකක් මල්ලකට දමාගෙන කැමරා පොන් එක සහිත හැනඩ් බැක් එකක් අරගෙන.කනේ කරාබුවක් දමා කොන්ඩය පාටකරගත් බල්ලන් බදින සුදු යකඩ දම්වැලක් කරෙදමාගත් අයියා කෙනෙකු සමග හදිසියේවත් සුනාමියක් ආවොත් යැයි බියෙන් ඔහු වැරෙන් අල්ලා ගෙන මහපාරෙ ගමන් කිරිමයි. දෙමාපියන් මහන්සියෙන් උපයා දෙන මුදල ඔවුනට මදිය.මක්නිසාද ඇයගේ අනංගයා රැකියාවක් නෙකරන බැවිනි.දෙමාපියක් පංති ගාස්තු ගෙවන්නට දෙන මුදලින් අයියාගෙන් ඇතැම් විද්‍යාත්මක පාඩම් ඉගෙනගනී.ඉන් පසුගෙදර යයි.දෙමාපියන් සිතන්නේ දරුවා පංතිගොස් ඉගෙනගෙන මහන්සිවී පැමිණිවගයි.මහන්සිනේන්නන් දවසක්ම පෙම්රැගුමෙ අපේ අනාගත පරපුර.දැන් ළමයි පෙම්කරන හැටි දැක්කම අනාගතේ අපේ රට පෙම පාරාදිශයක් වෙවි.

3 comments

  1. Parakrama Says:
  2. සහතික ඈත්ත.

     
  3. Anonymous Says:
  4. මෝඩ අදහස් එක්ක දේවල් ලියලා ඒවා කියවන අපේ කාලෙ නාස්ති කරන් එපා......

    කොන්‍පොට කරලා කරාබුදාල කෙල්ලෙක් කොල්ලෙක් ලස්සනට ඉන්නවා දිකන කොට ඉරිසියාවද

    ලෝකය දිහා බලලා මෝඩයෙක් නොවී මිනිහෙක් වෙන්න හිතාගන්න

    මිනිස්සු ලස්සනට ඉන්න කොට තමයි රටක් දියුණු වෙන්නෙ.... තමන් එහෙම නෙකළත් අනුන්ට එහෙම කියන්න එපා මේ විදිහට කතා කරන මම කොන්ඩෙවත් හරියට පීරණ කෙනෙක් නෙවෙයි.... නමුත් අනිත් අයගෙ හැසිරීමෙන් මට බාධාවක් නැති නිසා මම කෑගහන්නෙ නැහැ....

     
  5. මලීෂ Says:
  6. මෝඩ අදහස් එක්ක දේවල් ලියලා ඒවා කියවන අපේ කාලෙ නාස්ති කරන් එපා......

    කොන්‍පොට කරලා කරාබුදාල කෙල්ලෙක් කොල්ලෙක් ලස්සනට ඉන්නවා දිකන කොට ඉරිසියාවද

    ලෝකය දිහා බලලා මෝඩයෙක් නොවී මිනිහෙක් වෙන්න හිතාගන්න

    මිනිස්සු ලස්සනට ඉන්න කොට තමයි රටක් දියුණු වෙන්නෙ.... තමන් එහෙම නෙකළත් අනුන්ට එහෙම කියන්න එපා මේ විදිහට කතා කරන මම කොන්ඩෙවත් හරියට පීරණ කෙනෙක් නෙවෙයි.... නමුත් අනිත් අයගෙ හැසිරීමෙන් මට බාධාවක් නැති නිසා මම කෑගහන්නෙ නැහැ....

     

Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.