මෙම රෝගය ඇති කරවන්නේ නයිසීරියා ගොනෝරියා නම් බැක්ටිරියාවෙන් . ආසාධිත පුද්ගලයෙකු සමග පැවැත් වන ලිංගික එක්විමකින් පසුව දින 1- 14 පමණ කාලයකින් රෝග ලක්ෂණ ඇති වෙනවා.
පුරුෂ ලිගුව හෝ යෝනිය තුලින් කහ පැහැති සැරව වහනය වීම.
මුත්‍ර පිටකරන විට ඇති වන වෙදනාව හෝ දැවිල්ල.
මුත්‍ර පිටකරන වාර ගණන වැඩිවිම.
පිරිමි අයගේ මෙම රෝග ලක්ෂණ ඉක්මනින් පහළ වනවා නමුත් එම රෝග ලක්ෂණ ප්‍රකට විම ප්‍රමාද විය හැකියි. මෙම පිටවන සැරව හේතුවෙන් වෙනත් අයෙකුට රෝගය බෝවෙනවා. සමහර විට ප්‍රතිකාර නොමැති වුවද රෝග ලක්ෂණ නැතිවි යන්න පුළුවන් ඒ වුනාට රෝග බීජ සිරුරෙ නොනැසී පවතිනවා.මෙමගින් තවදුරටත් රෝගය බෝකිරිමෙ හැකියාව පවතිනවා.
නිශ්චිත ප්‍රතිකාර ලිංගාශ්‍රීත රෝග සායන තුළින් ලබාගන්න පුළුවන් එම ප්‍රතිකාර තුලින් රෝගියා සම්පුර්ණයෙන්ම සුව කරන්න පුළුවන්.

මාතර කොඩිය මගින් සංකේතවත් කරන්නේ රුහුණේ ජාතික සම්පත්.සෞභාග්‍යය හා සශ්‍රික බව එඩිතර බව සමගිය සහෝදරත්වය ආගමික ශ්‍රද්ධාව හා දැහැමි දිවිපෙවතයි.මෙහි කුරු ඇතාගේ රුපය ප්‍රධාන ලාංඡනය ලෙස පිහිටවා ඇත.කොන් හතරෙ ඇති සපුමල් හතරෙන් රුහුණේ සෞභාග්‍යවත් ආර්ථිකය හා අගහිගකම් වලින් තොරව රුහුණේ ජනතාව ගතකල සෞභාග්‍ය සම්පන්න ජන ජීවිතය පිළිබිඹු කරයි. ත්‍රිකෝණයේ සමගාමි දෙපාර්ශවයක සිටඑකම ලක්ෂයක් කරා පියාසර කරන කුරුල්ලන් දෙදෙනාගෙන් සංකේතවත් වන්නේ එකම අරමුණක් ඔස්සේ අධිෂ්ඨාන පුර්වකව නොපසුබට උත්සාහයෙන් බලාපොරොත්තු වන අපේක්ෂාවන් කරා යන වෙගවත් ගමනයි.තවද එකම ලක්ෂයක් කරා පියාසර කිරිමෙන් රුහුණේ ජනතාව තුල එදා පටන් පැවති කිසියම් අරමුණක් සංකේතවත් කර ගැනිමෙදි දක්වන සමගිය සහෝදරත්ව බැදිම ඉන් පිළිබිඹු කරයි.
අවිදුර දුෂ්ටිකතවය.
මෙය ලග ඇති වස්තු නිරික්ෂණය කල හැකි වුවත් දුර ඇති වස්තු නිරික්ෂණයට අපහසුය.එයට හේතුව දුර ඇත වස්තුවෙ සිට එක ආලෝක කිරණ දෘෂ්ටි විතානය ඉදිරියේ නාභිගත විමයි.අවතල කාචයක් සහිත උපැස් යුවලක් පැලදීමෙන් මෙය වලක්වා ගත හැකිය.
දුර දුෂ්ටිකතවය
මෙහිදි දුර ඇති වස්තු නිරික්ෂණය කල හැකිවුවත් ලග ඇති වස්තු නිරික්ෂණය අපහසුවෙ.එයට හේතුව ලග ඇතිවස්තු වලින් පිටකරන කිරණ දෘෂ්ටි විතානයට පිටුපසින් නාභිගතවිමයි.මෙම දෝෂය උත්තල කාච සහිත උපැස් යුවල පැලදිමෙන් මග හරවා ගත හැකිය.
වර්ණ අන්ධතාව.
මෙහිදි සමහර වර්ණ වෙන්කර හදුනා ගැනිමට අපහසුවෙ.බහුලවම රතු සහ කොළ වෙන්කර හදුනා ගැනිමට අපහසුවෙ.මෙය ලිංග ප්‍රතිබද්ධය හා සම්බන්ධ ආවෙණික රෝගයකි.මෙයට හේතුව වර්ණ සංවෙදීතාව සදහා දායක වන කේතු සෙල වර්ග තුනෙහි ඇතිවන ඌණතාවයකි.
සුද ඇතිවිම.
කාචයේ පාරදෘෂ්‍ය බව නැතිවියම නිස මෙම තත්වය ඇතිවෙ.මෙම දෝෂය ඉවත් කිරිම සිදු කරන්නේ කාචය ඉවත් කර උපැස් යුවලක් පැලදීම තුලිනි.

සයුර මෙන් හිදිමින් සිසිලස දුන්නේ ඔබයි.
සදක් මෙන් හිදිමින් එළිය දුන්නේ ඔබයි.
නුග රුකක් මෙන්හිදිමින් සෙවණ දුන්නේ ඔබයි .
අසිමිත ආදරය මාතොට ජනයාට ලබාදුනේ ඔබයි.
ඔබ මහරජු විමට පෙර කාලයේ.
යුද බියෙන් වෙලුනා මුලු රටම.
ජනසිත සනසලා බිය සැක දුරුකලා ඔබ.
කියා දුන්නා ලෝකයටම.
අප කේසර සිංහයන් බව.
දකූණේ බුද්ධිමත් තින්දුව.
නැවත ඔබට ලැබි ඇත.
නැවත නැවත හඩ ගා කියමි මම .
දෙස් විදෙස් ඇස් මවිත වී ඇති බව.