MySpace Graphics
MySpace Graphics
MySpace Graphics






 සයුර මෙන් හිදිමින් සිසිලස දුන්නේ ඔබයි.
 සදක් මෙන් හිදිමින් එළිය දුන්නේ ඔබයි.
 නුග රුකක් මෙන්හිදිමින් සෙවණ දුන්නේ ඔබයි .
 අසිමිත ආදරය මාතොට ජනයාට ලබාදුනේ ඔබයි.


ඔබ මහරජු විමට පෙර කාලයේ.
යුද බියෙන් වෙලුනා මුලු රටම.
ජනසිත සනසලා බිය සැක දුරුකලා ඔබ.
කියා දුන්නා ලෝකයටම.
අප කේසර සිංහයන් බව.




දකූණේ බුද්ධිමත් තින්දුව.
නැවත ඔබට ලැබි ඇත.
නැවත නැවත හඩ ගා කියමි මම .
දෙස් විදෙස් ඇස් මවිත වී ඇති බව.





































4 comments

  1. Narada Says:
  2. රජතුමට කඩේ ගිහින් ඉවරයක් නැද්ද තාම?

     
  3. දිසා Says:
  4. රජතුමට කඩේ ගිහින් ඉවරයක් නැද්ද තාම?

     
  5. ලොක්කට. රෝයල් එකට පත්වීමක් ගන්න ඕනෙ වෙලා වගේ නේද...

     
  6. කමක් නෑ සහෝදරයා කුහක නොවී නිවට නොවී කඩේ ගියත් කමක් නැහැ......

     

Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.