MySpace Graphics
MySpace Graphics
MySpace Graphics


ප්‍රභාකරන් ත්‍රස්තයා ලංකාව යටත් කරගැනිමට කල සැලසුම් වල එක් ප්‍රථිඵලයක් වන මෙම වැඩ බැරි ටාසන්ලා ටික දැන් කොහෝ සිටිදැයි අප නොදනිමි.බොහෝ විට යම රජු හමුවිමට ගොස් ඇත.මොවු දක්ෂ ගුවන් කරනන් ගැසිමටයි.මොවුන් ගේ අවසාන කරණම කොළඹ දි ගැසුවෙය.එය කෙතරම් දක්ෂ අන්දමින් කලාද කිව හොත් එක් ගුවන් යානයක් වෙලක දිග පළල මැන්න අතර අනෙක ගොඩනැගිල්ලක් සිඹිමින් කැබලි විය.ඒ සමගම ගුවන් බලයද ඔවුන්ට අහිමි විය.මෙම පිස්සෝ කණ්ඩායම මහ පිස්සා සමග මොනලෝකේ හිටියත් මුන්ට නිවනක් නැත.මින් පස්සෙවත් කොටියෝ බැරි වැඩ නොකරන්.

0 comments


Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.