MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

ගුරු උපහාරය දිනය. 2009-10-06

Posted by ishan abeywarna Oct 6, 2009

සදක් වි එලියදුනි


නුග රුක්ක් වි සෙවන දුනි

ආදරයෙන් මග කියාදුනි

අදුරින් මිදෙන්නට

නුඹ දුන් වෙර අපමණි

ජීවිතය දිනන්නට



නුඹ දුන් විරිය නිම් නැති

ඉතින් අප ගුරුතුමනි

වැජඹෙන්න සදාකල්

සුවහසක් අයු ලබමින්

0 comments


Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.