MySpace Graphics
MySpace Graphics
MySpace Graphics


කොටියා නමැති සත්වයා ගේ රුව යොදාගනිමින් ලාංඡන සකසා මිනිසුන් ගේ මලමිණි උඩින් ලංකාව නැමති උතුම් රට ඛෙදා වෙන් කිරිමට තැත්කර කාලකන්නි ප්‍රභාගේ ඉරණම අපගේ. දකූණු ලකින් බිහිවු මහරාජා අතින් විසදුනු හැටි අපට ඉතා හොදින් මතකය.මම ආඩම්බර වෙමි මහ රජුනි ඔබ ගැන.අපි ඔබ සමගය ඔබ අපසමගය ඔබට රටෙම ජනයා හිස නමන්නේ ගරු කරන්නේ ඔබ ඔවුන් සමග ඔවුන් ගේ හදවත් වල ජීවත් වන බැවිනි. සුදුස්සාට සුදුසු තැන ඔබ ලබාදේ ඔබ ජනයාගේ දුක හදුනන නායකයෙකි.ආයුබෝවෙවා මහරජානනි.

0 comments


Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.