MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

බාල වැඩ

Posted by ishan abeywarna Oct 8, 2009


මෙන්න මහ කොටියාගේ කෙරුවාව.පුතා උපාධියත් අරන් කොහෙන්ද දන්නේ නැ නේද. අනේ අනේ මෙ වයසේ උතුරෙ හිටපු දමිල වැසියන් ගේ ලමයින්ට කොටියා පාසල් යන්න දුන්නේ නැහැ .ඒ ළමයින්ට අවි පුහුණුව .උන්ට පොත පත තහනම්.උන්ට තුවක්කුව මෙකගේ පුතාට උපාධිය ප්‍රභාග් විමුක්තියේ තරම.මොන කැම්පස් එකෙන් ගත්ත උපාධියකද කියලා තමයි ගැටලුව

0 comments


Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.