MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

ක්ෂය රෝගය.

Posted by ishan abeywarna Oct 4, 2009

1882 දි රොබටි කොක් නම් වෛද්‍ය වරයා විසින් ක්ෂය රෝගයට හේතුකාරක වන බැක්ටිරියාව වන ටියුවකියුලස් බැසිලස නම් ක්ෂද්‍ර ජිවි විශේෂය සොයාගන්නා ලදි.


ක්ෂ රෝගය සැදිමට හේතු.

1.අහාර මද කම හා දුෂ්පෝෂණය.

2.අධික මත් පැන් පානය.

3.පමණ ඉක්මවා වෙහෙසිම

4.ඉඩකඩ මද පිරිසිදු වාතයේන් තොර ස්ථානවල ජීවත්විම.

මෙම රෝගය බෝවිම සිදුවන්නේ ප්‍රධාන වශයෙන් පෙනහලු වලටය නමුත් ශරිරයේ අන්ස්ථාන වලද එයි ඇතිවිය හැකිය.ධුලි සහිත අපිරිසිදු වාතයේ මෙම බැක්ටිරියාව බහුලව පවති.එම නිසා එවැනි වාතය ආශ්වාස කිරිමෙන් මෙම බැක්ටිරියාව ශරිරයට ඇතුලු වෙ.පෙනහැලි තුල මෙම ක්ෂද්‍ර ජිවන් වැඩෙන විට ඒවා ක්‍රමයෙන් ක්ෂය වන්නට පටන් ගනී.කහින විට දිරාගිය පෙනහැලි කැබලි සෙම සමග පිටවෙ.ඒ සමග ක්ෂූද්‍ර ජිවින්ද පිටවෙ.පෙනහැල වල සිදුරු සැදිම නිසා රුධිර වාහිනි බිදි රුධිරය පිටවියයි.

0 comments


Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.