MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

ඉස්සර කාලේ සිටිය යොද උරගයන් වන ඩයිනෝසරයන් අද දක්නට නැත.උන් සිටියා නම් වර්තමානයෙ මිනිසාට නිදහසේ ජිවත්විය හැකි වාතාවර්ණයක් තබිමට හැකියාවක් නොමැත.මෙ අරුම පුදුම සතුන්ගේ අද ඉතිරිව තිඛෙන අස්ථි පද්ධති නිරික්ෂණය කිරිමෙන් ලබා ගත් තොරතුරු අශ්‍රයෙන් විද්‍යඤයන් විසින් ඔවුන් ගේ ප්‍රමාණය හැසිරිම හැඩරුව අදි ලක්ෂණ ලොවනට පෙන්වා ඇත.දන් ඔවුන්ගේ අළුත්ම උත්සාහය වන්නේ මෙම සතුන් නැවත මෙපිට නිර්මාණය කිරිමයි.කුකුළු යුක්තානුවකට ඩයිනෙසිරස් ජාන ඇතුළුකර එමගින් කරන ලද පරික්ෂණ වලදී තරමක සාර්ථක ප්‍රථිඵල ලැබි ඇතැයි.මා අන්තර් ජාලයේ සදහා වෙ.
මෙ සදහා ඔවුන් මෙම සතුන්ගේ ජාන සිතියම ප්‍රයෝජනයට ගැනිමට වෙහෙසෙයි යම් හෙයකින් එය සාර්ථකවී ඩයිනෝසරයින් මෙලොව බිහිවුනහොත් මිනිසාට නිදහසේ ජිවත් විය හැකිවෙද යන්න ගැටළුවකි.

1 Responses to මිනිස් වික්‍රමයේ අරුමය.

  1. Anonymous Says:
  2. කාලෙකින් නොවෑ දෑක්කේ

     

Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.