MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

තාත්තෙක්ගෙ බොරුව

Posted by ishan abeywarna Apr 23, 2009

මෙය පාසලේදී සිදුවන ලද සත්‍ය සිද්ධියකි.9 වසර ශිෂ්‍යයෙකුගේ පියෙකු දරුවාගේ අධ්‍යාපන තත්වය විමසිම සදහා මා හමුවිමට පැමිනෙණ ලදී. එම ශිෂ්‍ය මාගේ විෂයට දක්ෂයෙකු නොවිය.ගෙදරදි දෙන වැඩ කිසිදිනක පාසලට කරගෙන ආවෙනැත.මම මෙගැන පියාට දැන්විය.ගෙදරදී රුපවාහිණිය වැඩිපුර ලමයින්ට නැරඹිමට දීම තරමක් අනුවන ක්‍රියාවක්බව මා ඔහුට පවසන ලදි.දරුවාගේ පියා ක්‍රියා සිටියේ කිසිදිනක ටි වි අනව්‍ය විදියට දරුවාට බැලිමට තම ඉ ඩ දී නොමැතිබවයි. පියා නික්ම ගිය පසු මම දරුවාගෙන් විමසා සිටියේ ඊයෙ පාසල නිමවි ගෙදර ගිය පසු නැරඹු වැඩසටහන් පවසල ලෙසයි.සර් ගෙදර ගිය ගමන් චිත්‍ර පටියක් බැලුවා .ඊට පස්සේ කාටුන් දෙකක් බැලුවා.7 සිට 10 දක්වා කථා ටික ඔක්කොම බලලා නිදාගත්තා .

0 comments


Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.