MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

දිරිය දුන් ඔබට

Posted by ishan abeywarna Apr 8, 2009

මෙම ඛෙබ් අඩවියේ අඩුපාඩු ගොඩක් මම ඔයාලගේ උදව් නිසා නිවරදි කරගත්තා.ඇත්තටම මෙම වෙබ් අඩවිය අරම්භකරපු දවස් වල ඉදල අද දක්වාම මට ඊමෙල් හරහා දැනුම සපයපු.කමෙන්ට්ස් හරහා මාව දැනුවත් කරපු අයට ගොඩක් ස්තුතියි කියල කියන්නේ නෑ තරහවෙන්න එපා මට ඒවචනය මදි වගේ මම ඒ අයට කියන්නං ගොඩක් පිං කියලා.ඔයාලගේ අදහස් වලින් හා දැනුමින් මට ගොඩක් දුර යන්න පුළුවන් වෙවි.ඉදිරියට දිගටම මාත් එක්ක ඉන්න.

5 comments

  1. කමෙන්ට්ස් එහෙම වැඩිය දැම්මේ නැති උනාම නිතරම බලනව මම මේ බ්ලොග් එක..ඔබ තෝරගන්න මාතෘකා බොහොම හොදයි..ලිපියක් ලියනකොට ඔයිට වඩා විස්තර ලියන්න පුලුවන් නම් තවත් හොදයි..

     
  2. Anonymous Says:
  3. පොඩි එවුන්ට රචන ලියන්න කිව්වම පිටු පිරෙන්න ලොකූ අකුරෙන් ලියනවා. මට ඔයාවත් පේන්නේ එහෙමයි. තරහවෙන්න එපා. අකුරු පොඩ්ඩක් පොඩි කරන්න. නැත්තම් කියවන්න අමාරුයි

     
  4. Anonymous Says:
  5. ගොබ්බ ගුරා තාම අකුරු සයිස් එක පොඩි කලේ නෑනේ

     
  6. ඔබගේ පරිඝණක තිරයේ මාගේ වෙබි අඩවිය් අකුරු විශාලවි පෙනිම ගැනා මා කණගාටුවෙමි.මිට වඩා අකුරු පොඩි කිරිම මා හට ගැටළුවකි.මක්නිසද යත් මිට වඩා අකුරු පොඩිකරවිට ලිපි මා ගේ පරිඝණකයේ වැලි කැට මෙන් දිස්විමයි.මෙය තාක්ෂණික ගැටළුවක් දැයි නොදනිමි.මෙ නිසා ඔබට යම් අපහසුතාවක් නම් කනගාටුවෙමි.

     
  7. මටත් අකුරැ ලොකුවට පෙන්නේ ඒ නිසා කියවිමට අපහසුයි.
    තව එකක් සමහර මතෘකා අපිව වටේ ගෙනියන් නැතිව කෙලින්ම කියනව නම් හොදයි මොකද එතකොට තමයි හිතට වදින්නේ.

     

Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.