MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

අප සමාජයේ ප්‍රජනක සෞඛ්‍ය හා ප්‍රජනක පද්ධති ආශ්‍රීත ක්‍රියා පිළිබද විවිධ දුර්මත පවතී.මෙවා නිසා ඇතැම් අය නිකරුනේ මානසික පීඩා ඇතිකරගනී.
  • මල්වරවීම පිළිබද දක්වන පිළිවෙත්(වෙන්කර තැබීම.පිරිමි අය දැකිම නරක යැයි සිතිම.ආහාර තහංචි පැනවීම)
  • ස්වප්න මෝචනය හේතුවෙන් ශාරිරික හෝ මානසික දුර්වලතා ඇතිවෙයැයි හැගිම.
  • ලිංගේන්ද්‍රියන් වල ප්‍රමාණය ලිංගික ක්‍රියා සදහා බැලපැමක් ඇතැයි සිතීම.
  • පළමු ලිංගික සංසර්ගයේදී රධිරය පිටවීම කන්‍යභාවය ඔප්පු කිරිමට පැහැදිලි අනිවර්ය හා නිශ්චිත සාක්ෂියක් යැයි පිළිගැනීම.
(මෙවා සියල්ල විද්‍යාත්මක පදනමක් නොමැති කරුණුවෙ)

2 comments

  1. eRanga Says:
  2. This comment is not relavent to this article.

    "Sri Lankawe welawa" is not correct. Im in overseas and it shows me my time.

     
  3. මේ ලිපිය එහෙම හොදයි..වැදගත් මාතෘකාවක්..ඒත් මීට වඩා විස්තර සහිතව ලිව්ව නම් තවත් හොදයි නේද??මල්වරවීම පිළිබද දක්වන පිළිවෙත් දිහා බැලුවත් තව ගොඩක් දුර්මත තියෙනව නේද?යකඩ කෑල්ලක් ඉණ වටා බදින සිරිත ( බොහෝ විට ගිරයක් වගේ එකක් ),කිළි යයි කියමින් මස් මාළු කන්න නොදීම,( රුධිර වහනයක් වන දින වල අවශ්‍ය විටමින් වර්ග වත් මේ නිසා ලැබෙන්නේ නෑ නෙ ),දවස් 7ක් නාන්නේ නැතුව ඉන්න එක ( නාන්නම ඕන දවස් හතේ නාන්න එපා කියන සිරිතක් තියෙනවනෙ ),ගම් පළාත් වල නම් වෙනම පැලක් වගේ එකක් හදා එහි නතර කිරීම,මේ වගේ විස්තරත් එක්කම ලිපිය ලිව්ව නම් හැමෝටම මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනව නේද?

     

Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.