MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

කඹුරුගමුවෙ ලස්සන වැව.

Posted by ishan abeywarna Apr 4, 2009

කොලඹ ඉදල මාතර ප්‍රදේශයට එනකොට කඹුරුගමුව හංදිය පහුවෙනවාත් එක්කම තමයි මෙ වැව පිහිටල තියෙන්නෙ.කුඩා ප්‍රමාණයේ වැවක් උනත් මෙක හරිම ලස්සනයි.මෙම වැවට පිටුපසින් පිටල තියනවා මාතර කොලඹ දුම්රිය පාර.දුමිරියෙන් මාතර එනකොටත් මෙක දකින් පුළුවන් නමුත් බස් රථයේ එන කොට තමයි මෙ වැව හොදට බලාගන්න පුළුවන් වෙන්නෙ.මෙම වැව ජලජ ශාක වලින් පිරිලා ඇතැම් කාල වලදී නෙළුම් මල් වලින් පරිල යනවා .එතකොට නම් පුදුම ලස්සනක් තියෙන්නෙ.

0 comments


Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.