MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

මෙයා තමයි මල්ලෝකේ ඉන්න ලොක්කා.එහෙම නැතිනම්
ලොව විශලම මල.මෙයා දකින පුළුවන් වෙන්නේ.මැලේසියාම ඉන්දුනීසියාව වගේ රටවල් වල.මෙහි විශ්කම්භය සේටිමිටර් 90 විතර වෙනවා.මෙයාගෙ නම තමයි රැෆ්ලෙසියා.මෙහි පෙති පහක් හැබැයි.මෙයා සුවදනම් නැහැ.කොච්චර ගදද කිවුවොත් මෙයාගෙන් හමා එන්නේ කුණු මස්වලට සමාන දුගදක්.

1 Responses to මල් ලොව ලොක්කා හරිම ගදයි.

  1. Anonymous Says:
  2. කිවවට තරහවෙන්න එපා මේ අකුරු ලොකු වැඩියි. අපි පොට්ටයි කියල හිතුවද?. මේ බ්ලොග් එකට සෙනඟ අඩු අකුරු ලොකු වැඩි නිසා.

     

Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.