MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

සැන් ඇන්ඩ්‍රියාස්

Posted by ishan abeywarna Apr 2, 2009

උතුරු ඇමරිකාවෙ කැලිෆෝනියා ප්‍රාන්තයේ පොයින්ට් ඇරීනා සිට ඉම්පීරියල් මිටියාවත දක්වා කිලෝමිටර් 1000 පමණ දිගැති පැල්ලමක් පොළොව මතුපිට දැකිය හැකිය.මෙය පෘථිවියේ භූතල මායිමක් ලෙස සැලකෙනවා.මෙය දෙපස ඇති භූතල දෙක තමයි උතුරු ඇමරිකානු භූතලය සහ පැසිෆික් භූතලය.මෙම මායිම දිගේ භූමිකම්පා ඇතිවෙනවා.

1 Responses to සැන් ඇන්ඩ්‍රියාස්

  1. හික් :D
    මට මතක් වුණේ GTA San Andreas පරිගණක ක්‍රීඩාව

     

Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.