MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

සමහර අයගේ ඔසප් චක්‍රය ක්‍රමානුකුලව සිදුවිමට මල්වර වී වසර දෙකක් පමණ ගතවිය හැකිය.(මෙය රෝගී තත්වයක් නෙවෙ)
ආර්තවය ආරම්භයට දිනකට හෝ දෙකකට පමණ ප්‍රථම හිදරදය .යටි බඩ වෙදනාව.වැනි අපහසුතා ඇතිවිය හැකිය (මෙය රෝගී තත්වයක් නොවෙ)
ආර්තවය දිනවලදී පිරිසිදු ව සිටම ඉතා වැදගත්ය. ඒබැවින් පිරිසිදු සනීපාරක්ෂක තුවා.ස්නානය .ඇගසෙදිම.නිසිපෝෂණය ලැබිම වැදගත්ය

1 Responses to ඔසප්විම සම්බන්ධව පහත කරුණු ඔබට වැදගත් විය හැකිය.

  1. Anonymous Says:
  2. This comment has been removed by a blog administrator.  

Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.