MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

මෙම ජන්මානුවෙන් වෙන්නේ මොනවද කවුරුත් දන්නවා.නමුත් මෙය දැකල නැතිවෙන්න පුළුවන් .එසේනම් මෙහි බිත්තර කහ මදයක පෙනුම ගන්නේ ස්ත්‍රී ජන්මානුවයි. (කහ පැහැති කුඩා ගෝලාකර හැඩය) බිත්තර කහ මද කිවුවම මතක් වුනේ බිත්තර කහ මදය කියන්නේ කිකිළියගේ ජන්මානුවට.එක තමයි අපි ආහාරයට ගන්නේ.ලෝකේ තියන විශාලම ඩිමිබය හැටියට සැලකෙන්නේ පැස්බරාගේ ඩිමිබය.

0 comments


Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.