MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

බිම්මල් හදුනා ගනිමු.

Posted by ishan abeywarna Apr 5, 2009

ස්භාවික පරිසරයේ බිම්මල් පිපි ඇති ආකාරය අපට භාහිර පරිසරය හොදින් නීරික්ෂණය කිරිමෙදී දැක ගතහැකිය.නමුත් ඇතැම් බිම්මල් අප අහාර වශයෙන් නොගත යුතුය.ඊට හේතුව ඇතැම් බිම්මල ශරීරයට විෂ සහිත විමයි.වර්තමානයේ බිම්මල් සදහා හොද ඉල්ලුමක් පවති.මස් මාංශ ආහරයට නොගන්නා අය බිම්මල් ආහාරයට ගැනිම ඉතා යෝග්‍යය.ඔවුන්ගේ ප්‍රෝටීන අවශ්‍යතාව සපුරා ගැනිම සදහා බිම්මල් ඉතාමත් හොද ආහාරයකි.පහසුවෙන් සපයා ගත හැකි ද්‍රව්‍ය යොදා වගාකර ගතහැකිවිමත් ඉතා හොද ආදයම් මාර්ගයක් විමත් නිසා ලංකවෙ බිම්මල් වගාව ප්‍රචලිත් වෙමින් පවති.ලංකාවෙ ප්‍රධාන වශයෙන් වගාකරනු ලබන බමිමල් වර්ග දෙක පහත දක්වා ඇත.
මුතුඛෙලි බිම්මල්.
පිදුරු බිම්මල්.

1 Responses to බිම්මල් හදුනා ගනිමු.

  1. Anonymous Says:
  2. දැන් ටිකක් හොදයි. තව ටිකක් අකුරු පොඩි කරන්න. අපි පොට්ට නෑ යකෝ

     

Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.