MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

හදවතක ඉකිබිදුම.....

Posted by ishan abeywarna Apr 3, 2009

දවසම වෙහෙසයි ..

නෙත් දෙක විඩා බරයි
මැදියම් රැයේදී
නොදැනිම
පියවි
සහින සාගරයේ
කිමිදෙමින්
නිතරම සිහිනෙනම
පෙන්වන ඔඛෙ රුව
හැමදමා
මෙගේම කරගන්නට
කාලයට ඉඩදෙමි
අසරණයි මා සිතැත්තියේ
සිතනවිටත් ඔඛෙ ඇසුර...
.එනමුදු නික්ම යන්නට
බෑ මට
ඔඛෙ ලගම ඉන්නම්
සිතින් හෝ
ජීවිතය පුරාවට

0 comments


Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.