MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

ලස්සන සිරුරක රහස

Posted by ishan abeywarna Apr 3, 2009

ලස්නන ශරිරයක් යනු අධික කෙසග ශරිරයක් වත් අධික තරබාරු ශරිරයක් වත් නොවෙ.තම සිරුර ලස්සනව තියා ගැනිමට සදහා කවුරුත් කැමතියි.ඇතැම් අය බොහෝ වෙහෙස මහන්සිවෙ.නමුත් ලස්සන සිරුරක රහස සැගවී ඇත්තේ ඔබ ලබා ගන්නා අහාරය මතයි .මෙ සදහා සමතුලිත ආහාර වෙලක් ඔබගේ ආහාර වෙල් සදහා එක්කර ගතයුතුයි.තුලිත ආහාරයක ප්‍රධාන පෝෂක පහත පරිදි අන්තර් ගත විය යුතුයි.
කාබෝහයිඩෙට සියයට 55 ප්‍රතිශතයක්.
ප්‍රෝටින සියයට 15 ප්‍රතිශතයක්.
මෙද සියයට 30 ප්‍රතිශතයක්. මිට අමතරව අතුරුපස ලෙස නැවුම් පළතුරක් .

3 comments

  1. Anonymous Says:
  2. these percentages are wrong...
    if u mention it as a percentage the total should be 100%.
    in your letter total is 150...
    කාබෝහයිඩෙට සියයට 55 ප්‍රතිශතයක්.
    ප්‍රෝටින සියයට 55 ප්‍රතිශතයක්.
    මෙද සියයට 30 ප්‍රතිශතයක්. මිට අමතරව අතුරුපස ලෙස නැවුම් පළතුරක් .

    some tims this would be a printing error.. but be care..

     
  3. ishan Says:
  4. ප්‍රෝටින වල අගය නිවරැදි විය යුතුය.එය පෙන්වා දුන් ඔබට ස්තුතියි.මා එය නිවරැදි කලෙමි.අඩු පාඩු පෙන්වා දෙන්න.

     
  5. මිනිස් ශරීරය දොර නවයකින් අශූචි වැගිරෙන සැරව ගෙඩියකි.

    -බුදු රජාණන් වහන්සේ...

    කුනුප තිස් දෙකකින් සැදුනු මේ සිරුරේ ලස්සනක් ගැබ් වී ඇත්තේ කොතැනකද?

     

Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.