MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

දරුවෙක් යනු පවුලකට සම්පතකි. ඇතැමි පිරිමි ගැහැණු දරුවන් තම පවුලට ලැබීම පිළිබද කනස්සල්ලෙන් පසුවෙති.ඇතැමි විට දරුවා ලැඛෙන්නට ආසන්න තම බිරියට පවසන්නේ පිරිමි දරුවෙක් නොදුන්නොත් නැවත එක්වහලක් යට නොඉන්නා බවයි.ඇත්තෙන්ම ගැහැණු දරුවෙකු හෝ පිරිමි දරුවෙකු ලැබිම සම්බන්ධව වග කිවයුත්තේ පියාය.මක්නිසාද ලිංගනිර්ණය සිදුවන අපගේ 23 ජනා යුගලයෙනි.අපගේ ජාන වලින් අඩක් මවගෙන් ලැබුන අතර අනෙක් අඩ පියාගෙන් ලැබුනි(23+23=46) මවගෙන් ලැඛෙන්නේ X නම් වර්ණදෙහය පමණි.පියාගේ X වර්ණ දෙහය අඩංගු ජන්මානුවකින් සැදෙන ජීවියා ගේ 23 වර්ණදේහ යුගලය XX එනම් ගැහැණු ළමයෙකි. පියාගේ වර්ණ දෙහය අඩංගු ජන්මානුවකින් සැදෙන ජීවියා ගේ 23 වර්ණදේහ යුගලය XX එනම් ගැහැණු ළමයෙකි නමුත් පියාගේ වයි නම් වර්ණදෙහය අඩංගු ජන්මානුවකින් සැදෙන්නේ පිරිමි ළමයෙකි .එනම් 23 වන වර්ණදේහ යුගලය X.වයි නම් ඔහු පිරිම ළමයෙකි.

2 comments

  1. Narada Says:
  2. දැන් ගෑණු එලවන අය අඩුයිනේ.

     
  3. Anonymous Says:
  4. මම නම් හිතන්ෙන් ගැහැණු ළමයි සිටින පියවරු සතුටු විය යුතුයි කියලා. ෙමාකද බටහිර රටවල් සමග සංසන්දනය කළ විට ගැහැණු ළමයකු සතුව පවතින පාරිශුද්ධභාවය අප වැනි රටකට අාඩම්බරයක්.

     

Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.