MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

මෙම ලිපිය ලිවිමට සිතුනේ ඇතම් තරුණියන්ගේ සහ තරුණයන්ගේ වැඩකට නැති වැඩ දැකිමෙනි .ඔවුන් රුප ලාවණ්‍ය සදහා විශාල උනන්දුවක් දක්වයි.එය හොද දෙයක්ලෙස සැලකිය හැකි වුවත් එහි සීමාව ඔබ දැනගත යුතුය. අප ශරීරයට අවශ්‍ය පෝෂණය ලබා ගැනිමට නම් අප ගන්නා සංකිරණ ආහාර සරල ද්‍රව්‍ය බවට පත්කල යුතුය( කාබෝහයිඩෙට පෝටින )එසේ කිරිමට අහාර ජීර්ණ පද්ධතියේ එන්සයිම ඇත .ඇතම් අය මුහුණට අවශ්‍ය පෝෂණය ලබා දිම සදහා යැයැ කියමින් කැරට් .කිරි .කෙසෙල්ගෙඩි.යෝගට් වැනි දැ මුහුනේ ආලේප කරයි.මෙවා ආහාර යට ගැනිමෙන් මුහුණට පමණක් නොව ශරිරයේ සියළුම සෙලවලට පොෂණය ලැඛෙ.

0 comments


Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.