
ආහාර පුරුදු හා චර්යා සෞඛ්‍යමත් ජීවිතයක් කෙරෙ බලපායි.ආහාර ගැනීමෙ ඉරියව්.වෙගය .ආහාර තෝරා ගැනීමෙදී දක්වන ආකල්ප වැදගත් කොට සැලකිය යුතුය.ආහාර යෙන් පසු සීතල ජලය පානය කිරිම. ජලය වෙනුවට කෘතීම පානයන් භාවිතා කිරිම.අහාර ගත් විගස නිදාගැනිම නොකල යුතුය.අහාර ප්‍රමාණය තෝරා ගත යුත්තේ පුද්ගලයාගේ කුසේ ඉඩ අනුවයි. සිමාව ඉක්මවා අහාර ගැනිමත් ශරීරයට ගත යුතු අහාර ප්‍රමාණය නොගැනීමත් සෞඛ්‍යයට තර්ජන ඇති කරයි .මෙහිදී සියලු පෝෂක අඩංගු සමබල අහාර වෙලක් ලබාගැනිම වැදගත්ය.එසේම...

ගැහැණු සත්වයෙකුගේ ඩිම්බ නිශ්පාදනය වන්නේ ඩිම්බ කෝෂ තුල.දින 28 කට සැරයක් මෙම එක් ඩිමිබ කෝෂයකින් එක් ඩිමිබයක් පිටවෙනවා .සමහර අවස්ථාවලදී ඩිමිබ කෝෂ දෙකෙන්ම ඩිමබ මෝචනය වෙන්න හැකියාවක් තියෙනවා.ලිංගික සංසර්ගයකදී ගැහැණු සත්වෙකුගේ ගර්භාෂයට පිවිසෙන පුරුෂ ජන්මානු වලින් ඩිම්බ දෙකක් සංසේචනයවී වෙන වෙනම ගර්භාෂ බිත්ති තුල ගිලිලා විකෂනය වන්න පුලුවන් එහේම ඇති වන දරුවන් හදුන්වනේ විෂම නිවුන්නු කියලා.ඇතැම් අවස්ථාවලදී එක් ඩිමිබයක් සංසේචනයකින් පස්සේ ඇතිවන යුක්තානුව...

මෙම රාක්ෂ කුළුණ පිහිටල තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ .මෙය ඇමරිකා එක්සත් ජනපදයේ පළමු ජාතික ස්මාරකය වෙනවා.දුටුවන් විශ්මයට පත්කරන මෙය මිට වසර මිලියන 50 කට පෙර විදාරණය වු ගිනි කන්දක තොරතුරු අපට පවසනවා . පොළොව තුළදී විලයනය වු බැසෝල්ට්. ලාවා ලෙසින් පොළොවෙන් ඉහළට විදින ලද නළයක ඉහළ කෙළවරක් වශයෙන් මෙය සැලකෙනවා .එම ලාවා සෙමෙන් සිසිල් වෙමින් කුළුණු සමුහයක් ලෙස ගොඩනැගි තිඛෙනව...

ලෝකයේ ජනග්‍රහනය වැඩිවෙමින් පවති .නමුත් මෙම වැඩිවන ජනග්‍රහනයට සාපේක්ෂව ලෝකයේ සම්පත් වල වැඩිවිමක් දැකිය නොහැකිය. ජනග්‍රහනය වැඩිවිමෙන් සිමිත වු සම්පත් සදහා අසීමිත ඉල්ලමක් ඇතිවෙයි .එසේ නම් මෙම සීමිත සම්පත් තිරසාරව පාරිභෝජනය කිරිමට ජනගහනය සීමාවිය යුතුය.
උදා-
එක්තරා රටක එක් ගංගාවක සුදු හංසයින් ජීවත්විය .මෙම ගංගාවෙ සිටි කිඹුලන් මෙම හංසයින් ආහාර පිණිස මරාදමන ලදි .මෙම සිදුවිමට විරෝදය පැ ගම් වැසියන් විසින් කිඹුලන් සියල්ල මරා දමන ලදි.අවසානයේ සිදුවුයේ...

දිගු වියැළි සෘතු පවතින ප්‍රදේශවල වැඩෙන ශාක ජලය ගබඩා කර තැබීම සඳහා දක්වන හැඩ ගැසීම් ඉතාම ච්ත්තාකර්ෂණිය වෙනව.බටහිර අප්‍රිකාවෙ සෙනගල් රටෙ වැඩෙන ඛෙඔබැබ් ගස මිට හොදම උදාහරණයක් .මෙම ගසේ උපරිම විශ්කම්භය මිටර් 9ක් උස් මිටර් 18 ක් .වැසි සමයෙදි මෙහි මෘදු තන්තුමය කද තුළ ජලය ලීටර් 100000 ක් පමණ පුරවා ගබඩා කර තබාගන්නවා .මාස ගනනක නියං සමයක් ගෙවිම සදහා මෙම ගබඩා කරගත් ජලය ප්‍රයෝජනවත් වෙනවා...

ස්ත්‍රීයක් හා පුරුෂයෙකු අතර ඇතිවක සංසර්ගයක ප්‍රථිඵලයක් ලෙස නව ජීවියෙකු බිහිවෙනවා.මෙම ජනිතයා හට ගැනීමට නම් මානවයාගේ විශාලම සෙලය ස්ත්‍රී ජන්මානුවකත් මානවයාගේ කුඩාම සෙලය වන පුරුෂ ජන්මානුවකත් න්‍යෂ්ටි එකතුවිමක් සිදුවිය යුතුයි .
පුරුෂයන්ගේ පුරුස ජන්මනු නිපදවිම පිරිමියා වැඩිවියට පත්විමත් සමග ආරම්භවෙනවා.ස්‍රක්‍රධර නාලිකා බිත්තියෙන් නිපදවන මෙම පුරුෂ ජන්මානු පරිණත වෙනකොට නාලිකාවල මධ්‍යයට තල්ලුවෙනවා . මෙම ක්‍රියාවලිය සිද්ධවෙන්නේ ශරීර උෂ්ණත්වයට...

අපගේ නිවෙස් වල සමාන්‍ය විදුලි ධාරාව වොල්ට් 230 කි.නමුත් අකුණු පහරක වොල්ට් මිලියන 100 පමණ අන්තර්ගතවිමට පුළුවන. අකූණු භූගතවන ආකාර හතරක් ඇත.
1. සෘජු අකුණු
හුදකලාව තැනිතලා බමික සිටින මිනිසෙකුට හෝ පවති ගොඩනැගිල්ලකට අකුණු වැදිම සෘජු අකුණු නම්වෙ.
2.පාර්ශ්වික අකුණු
උස ගසකට වැදුණු අකුණකින් කොටසක් මිනිසෙකුගේ ශරීරය තුළින් හෝ ගොඩනැගිල්ලක් තුළින් භූගතවීම පාර්ශ්වික අකුණක් නම්වෙ.
3.ස්පර්ශ අකුණු
දුරකථන.විදුලිරැහැන්.ඇන්ටෙනා වයර්.ආදිය ඔස්සේ ගොඩනැගිල්ලට...

දෙමවිපියන් දහසක් බලාපොරොත්තු පෙරදැරිකොට දරුවෙකු මෙලොවට බිහිකරයි.එමදරුවා යහපත රටට වැඩදායි පුරවැසියෙකු කිරීම බොහෝ දෙමවිපියන්ගේ අරමුණබව අමුතුවෙන් කිවයුතු නැත පාසල නිමවුවාට පසු උපකාරක පංතියට යවන්නේ ඉගෙනුම් ක්‍රියාවලිය තවත් ප්‍රගුණ කිරිමටයි නමුත් නවයොවුන් විය එළඹෙනවිට ඔවුත් තනි තිරණ වලට වැඩකිරිමට යොමුවෙ. පේමයේ සුවය විදිමින් කාලය ගත කරන්නේ අධ්‍යාපනයෙ අගය තුටිටුවට මායිම් කරකගෙනයි. ලුණු බතුයි කා පැලක හෝ තම පෙම්වතාගේ හෝ පෙම්වතියගේ සිරුරෙ වෙලෙන...

ශරීරය නිසි පරිදි නඩත්තු කළ යුතුය.ඒ තුළ ඇති විවිධ උපාංග වල ක්‍රියාකාරිත්වය මනාව පවත්වාගත හැකි වන්නේ එවිටය.වහනයක් පිළිබද සිතන්න.එයට ඉන්ධන අවශ්‍යයි .එය ක්‍රියාකරවිමට පෙර එහි තත්වය ගැන සුපරික්ෂාකාරී විම අවශ්‍ය වෙනවා.ඒවගේම එයට නිසිවෙලාවට සේවා සැපයීම් සිදුකල යුතුයි.වාහනයකට නිසි සැලකුම් නොකර එයින් උපරිම ප්‍රයෝජන ලබා ගැනිමට උත්සාහ කලහෝත් එය ඉක්මනින්ම අබලන්වෙනවා .ඇතැම් තරුණ තරුණියන් සිතන්නේ ඔවුන් හොද ශරිර සෞඛ්‍යයෙන් පසුවන හෙයින් ඔවුනට බරපතල රෝගයක්...

මීට වසර 2200 කට පෙර කැළණිය ප්‍රදේශයට මුහුද ගොඩගැලීමක් ගැන සඳහන්වෙ එකල කැළණි තිස්ස නම් රජෙකු කැලණිය අගනුවර කොට රාජ්‍ය පාලනය ගෙන ගියේය රජුට දේවි නම් දියණියක් ද වුවාය.
රජුගේ බාල සොයුරු උත්තිය කුමාරයා රජුගේ බිසව සමග රහස් සම්බන්ධයක් ඇතිකර ගෙන තිබුණි.රජුට මෙ සම්බන්ධය හෙළිවිය.මේ හේතුවෙන් උත්තිය කුමාරයා ඇත ප්‍රදේශයකට පැන ගියේය. නමුත් රජුගෙ බිසව ගැන අමතක කිරීමට ඔහුට නොහැකිවිය.ඔහු ශ්‍රමණ වෙස්ගැන්වු මිනිසෙකු අත හසුන් පතක් රජුගේ බිසවට දීමට රජ මාලිගයට...

ශ්‍රී ලංකාවෙ ගොරකා ප්‍රභේද තුනක් වැවෙනවා මෙවා හදුන්වන නම් තමයි මළ ගොරකා රතු ගොරකා හා එළ ගොරකා මෙවායින් රතුගොරකා සහ එළ ගොරකා අහාර පිණිස ගන්නවා ඖෂධ සදහා ගොරකා වල මල් පොතු හා කොළ ප්‍රයෝජනයට ගන්නාවා බිදුනු අස්ථි සවිකිරිමට වගේ දෙව්ල්වලට ගොරක ප්‍රයෝජනවත් වෙනවා මළ ගොරකාවල ඇට වලිනි ලබා ගන්නා තෙල් ඖෂධ පිණිස ප්‍රයෝජනයට ගන්න...

අලුත් මාළුවෙකු හදුනා ගැනිම
අලුත් මළුන්ගේ සම දිප්තිමත්ව දිලිසේ
කරමලයේ පැහැදිලි ලේ රතු පාටක් ඇත
කොරපොතු තදින් සමට සවි වි ඇත
වලිගයෙන් අල්ලා නැමු විට අලුත් මළුවා නොනැමෙ
ඇගිල්ලෙන් තදකර බැලු විට අලුත් මාළුවන්ගේ මාංශ තද ස්වභාවයක් ගනී
වලිගයෙන් සහ හිසෙන් අල්ලා ඇද බැලුවිට කොදූ ඇට බිදෙන හඩ දැනෙයි
මළුවා නරක්වී ඇත්නම්
වලිගයෙන් ඇල්ලු විට නරක්වු මාළුවා නැමෙයි
කරමලය දුඹුරු පාටයි
ඇගිල්ලෙන් තද කළ විට ඉතා මෙළෙක් ගතියක් දැනෙයි
සම මතුපිට තුවාල වී ඇත...

පළමුව පවුල් ජීවිතය දෙදෙනා සාකච්ඡා කොට සැලසුම් කරගන්න දරුවන් කීදෙනෙක් හදනවාද කුමන කාලයේදීද කියන එක ඒවගේම දරුවන් සදහා යහපත් අනාගතයක් ඇතිකරගන්නේ කොහොමද කියන එකත් හිතල බලන්න
වයස අවුරුදු 19 ලබන නොමැතිනම් දරුවන් හදන එක එතරම් සුදුසු නැහැ නිසි වයස එනතුරු තාවකාලික පවුල් සැලසුම් ක්‍රමයක් අනුගමනය කරන්න (කොන්ඩම් හෝ ගිලින පෙති භාවිතා කල හැකිය) විශේෂයෙන්ම ගැබිගැනිමට පෙර රුඛෙල්ලා එන්නත ලබාගැනිම වැදගත් ගැබ්ගැනිමට මාස 03 කට වත් පෙර රුඛෙල්ලා එන්නත ලබාගත...

ළමා විවාහ නිසා ලාබාල දෙමාපිය භාවය ඇතිවෙ ළමා විවාහයක් යනු යුගදිවියට එළඹෙන දෙදෙනාගෙන් එක් අයෙකු හෝ වයස අවුරුදු 18 අඩුව සිදුකරනු ලබන විවාහයන්ය මෙම විවාහයන්ට හේතු රාශ්‍රියක් දැකිය හැකිවුවත් මෙහි වඩාත් භයානක පැත්තවන්නේ වයස අවුරුදු 15 අඩුවු විට ගැහුණු ළමයින් ගර්භණි සමයේදී සහ දරුප්‍රසුතියේ දී මියයාමට ඇති ඉඩ ප්‍රශ්තාව වැඩිවිමයි අධ්‍යාපන ලබන්නට හරිහැටි අවකාශ නොලැඛෙන බැවින් රටක දියුණුවට උරදීමෙ හැකියාව විරලවිය හැකිය...

ගැහැණියකට ලබන්න පුලුවන් උතුම්ම පදවිය තමයි මවක් වීම නමුත් දරුවන්ට මව් කිරිනොදී පිටිකිර දෙන අම්මලාත් ඉන්නවා සාදාරන හේතු මත නොවෙයි තමන්ගේ රූපය අඩුවෙයි කියල හිතලා දරුවෙකුට මවිකිරි තරම් ගුණදායක ආහාරයක් මෙලොව තියනවද නහැ දරුවට මොවහරිදීලා බඩ පුරවන්නේ නැතුව දරුවාට අයිති මවිකිරි මවුකිරිටික ලබාදෙන්න සමහරවිට එයලා දන්නේ නැතුව ඇති මවිකිරිවල වැදගත් කම
මෙන්න මවුකිරි දරුවෙකුට ලබාදීමෙ වැදගත්කම
මව්කිරි සියට සියක්ම පිරිසිදු නිසා විෂබීජ වලින් තොරයි
දරු වාගේ...

තවනොබෝදිනකින් සිංහල-දෙමළ අලුත් අවුරුද්ද උදාවෙනවා දැන්තියාම අපේ අය කොපමණ ආර්ථික අපහසුතා මැද වුනත් අවුරුද්දට සුදනම් වෙනවා කෙහාගේ හඩනම් ගමෙ මෙන්ම නගරයටත් ඇහෙනවා නමුත ගම්මානෙ තමයි අවුරුද්දට එරබදු මල් පිපෙන්නේ නමුත් එක්තරා කඩයක් දැකපු සිද්දියක් මගේ හදවත රිද්දුවා අවුරුද්දට අපේගෙවල් වල හදන ආස්මි අතිරස කැවුම් වගේ කැවිලි දැන්පැකැට් කරල විකුණනවා දැන්කාලේ ඇයි මෙවා ගෙදර හදන්නෙ නැත්තේ ගෙදර හදල කනකොට කොච්ර රසද එකම වෙලාවට මුලුරටම මුදල් ගනුදෙනු කරන පන්සල්...

මෙම බ්ලොග් එකේ අඩුපාඩු පෙන්වාදුන් ඔබ සැමට මම මුලින්ම ස්තුතිය පලකරනවා ඉදිරියේදිත් ඔබගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා මතුවටත් මා සමග ඉදිමින් මට දිරියදෙන්නලිපිවල අඩුපාඩු ඇති මට ඔයලා එවායේ අඩුපාඩු පෙන්වා දුන්නොත් මට එවා අවම කරගෙන ඉදිරියට යන්න පුලුවන් වෙවි ලිපි පිලිබද ඔයාලගේ අදහස් ගොඩක් අගය කරනවා හොද-නරක යෝජනා -චොදනා සයිල්ලම නිහතමානිව භාරගන්නවා බොරලුවහගෙන වැවුන ඉකිරිය - තිබොල් විෂකටු පදුරු ඔස්සේ නොනැවතීයා යුතුව ඇති දුර - යනුව මිස රෑ දවල් තිස්සේ...

ශ්‍රී ලංකාවෙ දකුණු වෙලරළ බඩ තිරයේ කුඩාවැල්ල නම් ධිවර ගමිමානයේ මෙම හුම්මානය පිහිටලා තියෙන්නේ කුඩාවැල්ල තියෙන්නේ මාතර ඉදල කිලෝමිටර් 25 විතර දුරදි හමුවන දිකවැල්ලත් මාතර ඉදල කිලෝමිටර් 35 විතර දුරකින් තියන තංගල්ලත් අතර කුඩාවැල්ල හංදියෙන් හැරිලා යන්න ඔන මොසම් සුලං සමයේදී නම් මෙහි ක්‍රියාකාරිත්වය හොදිල් දැකිබලා ගන්න පුලුවන් වෙරළේ ගල්පර අතර තියෙන පටු කපොල්ලක් තුලින් වෙගයෙන් මතුවන මුහුදු රළ පහර මහා ශබිදයක් නගමින් අහසට විසුරුවාලනවා මෙ අපේ හුම්මානය...

වලැකුලු නොමැති විට අහස නිල් පටට පැහැදිලිප දැකගත හැකිය එසේ වන්නේ ඇයි සුර්යාගේ සිට පැමිණෙන හිරු කිරණ සැදි ඇත් තේ වර්ණ හතකි එම වර්ණ හත දෘශ්‍යමාන වන ස්වාභාවික සංසිද්ධියක් තමයි දේදුන්න ඇතිවිම වායු ගෝලයේ වැඩි ප්‍රතිශතයක් ඇත්තේ ඔක්සිජන් සහ නයිට්‍රජන් කියන වායුවර්ග දෙක මෙම වායුවල ගැටෙන හිරු කිරණවල නිල්වර්ණය සියලු දිශා ඔස්සේ විසිරි යනවා එවිට අපේ ඇස කරා පැමිණෙන්නෙ මෙම නිල් පැහැති ආලෝකයයි මෙනිසා අහස නිල් පාටට පෙනෙ...

තාරාහොට ප්ලැටිපසා නමින් හදුන්වන මෙම සත්වයා තරාහොටක් වැනි හොම්බකින් සමන්විතයි අනෙක් ක්ෂිරපායීන්ගේ මෙන්ම මෙයාගෙත් ශරිරය ලොමවලිල් වැහිලා නමුත් මෙයා බිත්තර දමන ක්ෂිරපායියෙක් අනෙක් ක්ෂිපායීන් වගේ පැටවු බිහිකිරිම ප්‍රසුතියෙන් සිද්ධ කරන්නේ නෑ ඉතා තියුණු පෙනිමක් සහ ශ්‍රවන හැකියාවක් සහිත මෙයාගේ නිජ බිම ටැස්මෙනිසාය සහ ඔස්ටෙලියාවයි...

ශ්‍රී ලංකාවෙ මහජනතාව අසාදනය කරන පණු වර්ග අතර ප්‍රධාන වර්ග හතරක් ඉන්නාවා 1.කස පණුවා2.කොකු පණුවා3.වට පණුවා4.කිරි පණුවා ඉහත පණුවර්ග 4 අතරින් කොකු පණුවා හැරෙන්න ඉතිරි අය ශරිරයට යන්නේ මුඛය හරයා කිවුවොත් විශ්වාස කරන එකකුත් නැහැ හැබැයි කොකු පණුවා ශරිරයට ඇතුලුවන්නේ යටි පතුලේ සම සිදුරුකිරිමෙනුයි මොවුන් අපගේ ආහර මාර්ගයෙන් පොෂණය ලබා ගෙන වර්ධනය වෙනවා ඒ අතර විෂනිකුත් කරනවා මෙනිසා ලේගැලිම් පවා සිද්ධ වෙන්...

ආදරය කියන්නේ මිනිසුන්ගේ ජීවිතයට අවශ්‍යදෙයක් නමුත් ආදරය හා රාගය කියන්නේ එකම කාසිය දෙපැත්තක් නම් නෙවෙයි අප කෙනෙක් දුටු පමණින් ඔහුට හෝ ඇයට අදරය කරන්නට යාම එතරම් උච්ත නැහැ
නවයොවුන් වියේ පසුවන්නන් ගේ ශරීර අභ්‍යන්තරයේ හෝමෝන ස්‍රවයවිම නිසා ඔවුන්ට විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ශනයක් ඇතිවනවා මෙක ස්වභාවික සිදුවිමක් මෙම ආකර්ශනය ආදරය ඇති විම කියලා වරදවා වටහාගන්න එපා මෙම ආකර්ශනය නිසා ඇතම් අය තමන්ගේ ජීවිතයම අධ්‍යාපන කටයුතුවලින් ඇත්කරගන්වා සුරංගනා ලෝකවල...

ගැහැණු ළමයෙකු මල්වරවීම ලොකු ළමයෙකුවීම යන නම් වලින් හදුන්වන්නේ මෙම වැඩිවිය පැමීණිමයි ලංකාවෙ මෙය උත්සවාකාරයෙන් සමරණු ලැබුවත් අනෙක් බටහිර රටවල එසේ නොමැත කෙසේ වෙතත් මෙම සංසිද්ධිය ඇතිවන්නේ ඔවුන්ගේ ප්‍රජනක පද්ධතිය අශ්‍රතව සිදුවන වෙනස්විම් මාලාවක ප්‍රතිඵලයක් ලෙසයි ගැහැණු ළමුන්ගේ ඩිම්බ කෝෂ වර්ධනයවී ඩ්ම්බ මෙරීමට පටන්ගනි ඉන් අනතුරුව ඩිම්බ පිටවිමට පටන්ගනී පිළිසිද ගැනිමක් සිදුනෙවුන විට ගර්භාෂ බිත්ති ගැලවියාම නිසා මාසිකව යම් රුධිර ප්‍රමාණයක් යෝනිමාර්ගය...

දියුණුවෙන ලෝකයත් ඒක්ක විළාසිතා නම් දියුණුවෙලා නැතිබවයි මට පෙනෙන්නේ මගතොට හෝ බස්රථයකට ගොඩ උනත් ඇතැම් පංති යන ගැහැණු ළමයි ඇදන් එන ඇදුම් දිහා බැලුවහම ලංකාවෙ රෙදි ගනන් ගිහිල්ලද කියලත් හිතෙනවා සමහරුන් ගේ ඇදුම් කොටම කොටයි එකත් තවටිකක් පලල උඩට වහගන්න තියන තැන් පෙන්නනමයි හදන්නේ ඇත්තටම මෙවට වගකියන්න ඔන කවුද ළමයි රැකියාවල් කරන්නේ නැ කවුද ළමයින්ට මෙව අරන් දුන්නේ උදේ ළමයා පංති එන කොට දෙමවුපියන් හොයන්නේ නැද්ද ළමයා අදින ඇදුම පාරෙ යන්න සුදුසු එකක්ද කියලා...

මම ඉශාන් මගේ ගම් පලාත නම් මාතර.මට හිතුනා මේ විදියට බ්ලොග් එකක් කලොත් හොදයි කියලා. ඉතින් ඔයාලගෙ අදහස් නම් ගොඩාක් වටිනවා.ඉතින් බලමු නේ.ප්‍රතමයෙන්ම මේ මොහොතේත් තම දිවි පරදුවට තබමින් රට රකිනා අපේ විරොදාර සෙබලුන්ව ආදරයෙන් සිහිපත් කරනවා. ඔබට අපගේ උත්තමාචාර...
