ආදරය කියන්නේ මිනිසුන්ගේ ජීවිතයට අවශ්‍යදෙයක් නමුත් ආදරය හා රාගය කියන්නේ එකම කාසිය දෙපැත්තක් නම් නෙවෙයි අප කෙනෙක් දුටු පමණින් ඔහුට හෝ ඇයට අදරය කරන්නට යාම එතරම් උච්ත නැහැ නවයොවුන් වියේ පසුවන්නන් ගේ ශරීර අභ්‍යන්තරයේ හෝමෝන ස්‍රවයවිම නිසා ඔවුන්ට විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ශනයක් ඇතිවනවා මෙක ස්වභාවික සිදුවිමක් මෙම ආකර්ශනය ආදරය ඇති විම කියලා වරදවා වටහාගන්න එපා මෙම ආකර්ශනය නිසා ඇතම් අය තමන්ගේ ජීවිතයම අධ්‍යාපන කටයුතුවලින් ඇත්කරගන්වා සුරංගනා ලෝකවල ජිවත්වෙලා හැගීම් වලට වහල්වෙලා පසුව පසුතැවෙනවා එහෙම අයට කිය්නතියෙන්නේ මෙච්චරයි " විසිරුණු මල් යලි මලක් නොවෙයි නැගණි "
0 comments