අලුත් මාළුවෙකු හදුනා ගැනිම
- අලුත් මළුන්ගේ සම දිප්තිමත්ව දිලිසේ
- කරමලයේ පැහැදිලි ලේ රතු පාටක් ඇත
- කොරපොතු තදින් සමට සවි වි ඇත
- වලිගයෙන් අල්ලා නැමු විට අලුත් මළුවා නොනැමෙ
- ඇගිල්ලෙන් තදකර බැලු විට අලුත් මාළුවන්ගේ මාංශ තද ස්වභාවයක් ගනී
- වලිගයෙන් සහ හිසෙන් අල්ලා ඇද බැලුවිට කොදූ ඇට බිදෙන හඩ දැනෙයි
මළුවා නරක්වී ඇත්නම්
- වලිගයෙන් ඇල්ලු විට නරක්වු මාළුවා නැමෙයි
- කරමලය දුඹුරු පාටයි
- ඇගිල්ලෙන් තද කළ විට ඉතා මෙළෙක් ගතියක් දැනෙයි
- සම මතුපිට තුවාල වී ඇත
- දුර්ගන්ධයක් ඇත
ඕකට සිම්පල් ප්ලෑන් එකක් තියෙනවා.. මාළු නොකා ඉන්න.
නරක් නොවුනු පරන මාළු අඳුන ගන්නේ කොහොමෙයි?