ශ්‍රී ලංකාවෙ දකුණු වෙලරළ බඩ තිරයේ කුඩාවැල්ල නම් ධිවර ගමිමානයේ මෙම හුම්මානය පිහිටලා තියෙන්නේ කුඩාවැල්ල තියෙන්නේ මාතර ඉදල කිලෝමිටර් 25 විතර දුරදි හමුවන දිකවැල්ලත් මාතර ඉදල කිලෝමිටර් 35 විතර දුරකින් තියන තංගල්ලත් අතර කුඩාවැල්ල හංදියෙන් හැරිලා යන්න ඔන මොසම් සුලං සමයේදී නම් මෙහි ක්‍රියාකාරිත්වය හොදිල් දැකිබලා ගන්න පුලුවන් වෙරළේ ගල්පර අතර තියෙන පටු කපොල්ලක් තුලින් වෙගයෙන් මතුවන මුහුදු රළ පහර මහා ශබිදයක් නගමින් අහසට විසුරුවාලනවා මෙ අපේ හුම්මානය දෙවෙනිවන්නේ ඔස්ටෙලියාවෙ නිව් සවුත් වෙල්ස් වල ඇති හුම්මානයට විතරයි
බ්ලොග් එකනම් ගොඩක් හොදයි එත් තිම් එක මාරු කරලා තවත් මතෘකා කිහිපයක් ඔස්සේ ලිව්වොත් තවත් හොදයි
මම සුබ පතනවා දිගටම කරගෙන යන්න
තවත් යාලුවෙක් ඈවිත් .සුබ පතනවා ඔබට දිගු ගමනක් යන්නට