දිගු වියැළි සෘතු පවතින ප්‍රදේශවල වැඩෙන ශාක ජලය ගබඩා කර තැබීම සඳහා දක්වන හැඩ ගැසීම් ඉතාම ච්ත්තාකර්ෂණිය වෙනව.බටහිර අප්‍රිකාවෙ සෙනගල් රටෙ වැඩෙන ඛෙඔබැබ් ගස මිට හොදම උදාහරණයක් .මෙම ගසේ උපරිම විශ්කම්භය මිටර් 9ක් උස් මිටර් 18 ක් .වැසි සමයෙදි මෙහි මෘදු තන්තුමය කද තුළ ජලය ලීටර් 100000 ක් පමණ පුරවා ගබඩා කර තබාගන්නවා .මාස ගනනක නියං සමයක් ගෙවිම සදහා මෙම ගබඩා කරගත් ජලය ප්‍රයෝජනවත් වෙනවා .
ටැන්කියක්ම තමා
ස්තූතියි තොරතුරට
please insert 'English' words for specific names..