ගැහැණියකට ලබන්න පුලුවන් උතුම්ම පදවිය තමයි මවක් වීම නමුත් දරුවන්ට මව් කිරිනොදී පිටිකිර දෙන අම්මලාත් ඉන්නවා සාදාරන හේතු මත නොවෙයි තමන්ගේ රූපය අඩුවෙයි කියල හිතලා දරුවෙකුට මවිකිරි තරම් ගුණදායක ආහාරයක් මෙලොව තියනවද නහැ දරුවට මොවහරිදීලා බඩ පුරවන්නේ නැතුව දරුවාට අයිති මවිකිරි මවුකිරිටික ලබාදෙන්න සමහරවිට එයලා දන්නේ නැතුව ඇති මවිකිරිවල වැදගත් කම
මෙන්න මවුකිරි දරුවෙකුට ලබාදීමෙ වැදගත්කම
මව්කිරි සියට සියක්ම පිරිසිදු නිසා විෂබීජ වලින් තොරයි
දරු වාගේ දේහ උෂ්ණත්වයේ ඇති මව්කිරි ලැබීම තුලින් උෂ්ණත්ව වෙනස නිසා ඇතිවන අපහසුතා වැලකේ
දරුවා සහ මව අතර බැදිමක් ඇතිකරයි
මේක මට හම්බ වුනේ ගොඩක් කාලෙකට කලින් ආපු ඊමේල් එකක තිබිලා. කියවලා තරහ ගන්න එහෙම එපා.
මව්කිරි වල ගුණ
1. පහසුවෙන් ගෙන යා හැකි වීම
2. සුරක්ෂිතව සහ මනරම්ව අසුරා තිබීම.
3. අවශ්‍ය ඕනෑම අවස්ථාවක පහසුවෙන් ලබාදිය හැකි වීම
අනිත් ටික මතක නැහැ......