වලැකුලු නොමැති විට අහස නිල් පටට පැහැදිලිප දැකගත හැකිය එසේ වන්නේ ඇයි සුර්යාගේ සිට පැමිණෙන හිරු කිරණ සැදි ඇත් තේ වර්ණ හතකි එම වර්ණ හත දෘශ්‍යමාන වන ස්වාභාවික සංසිද්ධියක් තමයි දේදුන්න ඇතිවිම වායු ගෝලයේ වැඩි ප්‍රතිශතයක් ඇත්තේ ඔක්සිජන් සහ නයිට්‍රජන් කියන වායුවර්ග දෙක මෙම වායුවල ගැටෙන හිරු කිරණවල නිල්වර්ණය සියලු දිශා ඔස්සේ විසිරි යනවා එවිට අපේ ඇස කරා පැමිණෙන්නෙ මෙම නිල් පැහැති ආලෝකයයි මෙනිසා අහස නිල් පාටට පෙනෙනවා
0 comments