MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

පෙම්වතුන්ගේ රසවත්ම කැම ලුණුයි බතුයි පමණි.ඔවුනට ඒ දේ ලැඛෙනවා නම් ඇතිය.ලුණුයි බතුයි කා පෙම්සැප විදිමට දවසම යහනක සුවසේ සිටිමට පියකරයි.නමුදු ලුණුයි බතුයි ඉඛෙ ලැඛෙද පෙම්වතුන්ට සහනාදාර දීමට කවුරුන් වත් දැනට පියවරගෙන නැත.එසේ නම් ලුණුයි බතුයි කැමට රැකියාවක් අවශ්‍යවෙ.ඇත පෙනෙන කන්දක පැලක් අටවා ගැනිම ඊලග සිහිනයයි.නමුත් කදු උඩ ඉඩම් දැන් සංචාරක නිකේතන සැදීමට යොදාගන්නා නිසා එහි මිල අදික විමට හැකිය.පැලක් අටවා ගැනීමට ඉඩමක් මිලදී ගැනිමට මුදල් සෙවිමට රැකියාවක් අවශ්‍යවෙ.පෙම් සුව විදමට සුව යහනක් අවශ්‍ය වුවහොත් කුමක් කරන්නද ? දැව මිලත් ටිකක් අදිකයි.යහන තැනිම මුදල් අවශ්‍යවෙ.එසේනම් රැකියාවක් කල යුතුය. පෙම් සුව විදිනාවිට හැගිම් එකිනෙක එක්වි අඹුසැමි සබධතාවක් දක්වා දුරගමන් කිරිමට ඉඩ ඇත.එවිට පෙම්වතිය මවක් වෙයි.දරුවාට ලුණුයි බතුයි කැමට දිය නොහැක.කන්ද උඩ හැදුපැලේ ලුණුයි බතුයි කා පෙම් සුව විදි පැලට ඉස්සරහ දොරින් දුප්පත් කම රිංගයි .එතකොට ආදරයට පිටි පස්සේ දොරින් පළා යාමට සිදුවෙයි.

2 comments

  1. කතාව සම්පූර්ණ ඇත්ත..

     
  2. Anonymous Says:
  3. ඇයි කඳු මුදුනට වතුර ගන්න ගියාම

     

Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.