MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

ලොව විශාලතම ස්වාධින ජීවියා ලෙස සැලකෙන්නේ කැලිෆෝනියානු රෙඩ්වුඩ් ශාකයයි.මෙය සදාහරිත වෘක්ෂයක් ඒවගේම මෙයා තේජාන්විත පෙනුමක් ලැබීතියනවා.මෙයාගේ මහත නැතිනම් වට ප්‍රමාණය මටර් 24 ක් පමණ.ඒවගේම උසින් මිටර් 120 ක් පමණවෙනවා.මෙම ශාකය වැඩිපුරම හමුවන ස්ථානයක් තමයි උතුරු ඇමරිකාවෙ වයඹ වෙරළ තීරය.මෙම ශාකයට වසර 2400-4000 පමණ ආයුකාලයක් ඇතැයි සැලකෙනවා.මෙම ශාකයේ බර ඇස්තමෙන්තු කරල තියන ආකාරයටනම් ටොන් 2000ක් පමණ.

1 Responses to ලොව විශාලතම ස්වාධින ජිවියා.

  1. PRan Says:
  2. සින්ඩිය කියවනකොට ඉබේම මේ බ්ලොගයටත් යොමු වුනා.
    මම මැරතන් එකට ලියපු සටහනක් මේක ලොව විශාලතම ජීවියා. පොඩ්ඩක් බලන්න.

     

Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.