MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

මම ඉශාන් මගේ ගම් පලාත නම් මාතර.මට හිතුනා මේ විදියට බ්ලොග් එකක් කලොත් හොදයි කියලා. ඉතින් ඔයාලගෙ අදහස් නම් ගොඩාක් වටිනවා.ඉතින් බලමු නේ.ප්‍රතමයෙන්ම මේ මොහොතේත් තම දිවි පරදුවට තබමින් රට රකිනා අපේ විරොදාර සෙබලුන්ව ආදරයෙන් සිහිපත් කරනවා. ඔබට අපගේ උත්තමාචාරය.

2 comments

  1. Anonymous Says:
  2. මමත් සුබ පතනවා ඔබට.

     
  3. ඔ‍බේ බ්ලොග් අඩවිය විචිත්‍ර සඟරාවක් වගෙයි. අනික්වාට වඩා වෙනස්. වෙනස් ආකාරයේ බ්ලොග් සටහන් ඇතුලත් වීම ගැන සතුටුයි. සුබ පතනවා ඔබට.

     

Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.