MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

ගැහැණියකට ලබන්න පුලුවන් උතුම්ම පදවිය තමයි මවක් වීම නමුත් දරුවන්ට මව් කිරිනොදී පිටිකිර දෙන අම්මලාත් ඉන්නවා සාදාරන හේතු මත නොවෙයි තමන්ගේ රූපය අඩුවෙයි කියල හිතලා දරුවෙකුට මවිකිරි තරම් ගුණදායක ආහාරයක් මෙලොව තියනවද නහැ දරුවට මොවහරිදීලා බඩ පුරවන්නේ නැතුව දරුවාට අයිති මවිකිරි මවුකිරිටික ලබාදෙන්න සමහරවිට එයලා දන්නේ නැතුව ඇති මවිකිරිවල වැදගත් කම
මෙන්න මවුකිරි දරුවෙකුට ලබාදීමෙ වැදගත්කම
මව්කිරි සියට සියක්ම පිරිසිදු නිසා විෂබීජ වලින් තොරයි
දරු වාගේ දේහ උෂ්ණත්වයේ ඇති මව්කිරි ලැබීම තුලින් උෂ්ණත්ව වෙනස නිසා ඇතිවන අපහසුතා වැලකේ
දරුවා සහ මව අතර බැදිමක් ඇතිකරයි

1 Responses to මැනලා කිරිනොදෙනු මැන අම්මෙ දරුවන්ට

  1. මේක මට හම්බ වුනේ ගොඩක් කාලෙකට කලින් ආපු ඊමේල් එකක තිබිලා. කියවලා තරහ ගන්න එහෙම එපා.
    මව්කිරි වල ගුණ
    1. පහසුවෙන් ගෙන යා හැකි වීම
    2. සුරක්‍ෂිතව සහ මනරම්ව අසුරා තිබීම.
    3. අවශ්‍ය ඕනෑම අවස්ථාවක පහසුවෙන් ලබාදිය හැකි වීම
    අනිත් ටික මතක නැහැ......

     

Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.