MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

ආහාර පුරුදු හා චර්යා සෞඛ්‍යමත් ජීවිතයක් කෙරෙ බලපායි.ආහාර ගැනීමෙ ඉරියව්.වෙගය .ආහාර තෝරා ගැනීමෙදී දක්වන ආකල්ප වැදගත් කොට සැලකිය යුතුය.ආහාර යෙන් පසු සීතල ජලය පානය කිරිම. ජලය වෙනුවට කෘතීම පානයන් භාවිතා කිරිම.අහාර ගත් විගස නිදාගැනිම නොකල යුතුය.අහාර ප්‍රමාණය තෝරා ගත යුත්තේ පුද්ගලයාගේ කුසේ ඉඩ අනුවයි. සිමාව ඉක්මවා අහාර ගැනිමත් ශරීරයට ගත යුතු අහාර ප්‍රමාණය නොගැනීමත් සෞඛ්‍යයට තර්ජන ඇති කරයි .මෙහිදී සියලු පෝෂක අඩංගු සමබල අහාර වෙලක් ලබාගැනිම වැදගත්ය.එසේම පුද්ගලයා වැය කරන කාය ශක්තිය අනුවද අහාරය සමානුපාතික විය යුතුය.

0 comments


Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.