MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

මීට වසර 2200 කට පෙර කැළණිය ප්‍රදේශයට මුහුද ගොඩගැලීමක් ගැන සඳහන්වෙ එකල කැළණි තිස්ස නම් රජෙකු කැලණිය අගනුවර කොට රාජ්‍ය පාලනය ගෙන ගියේය රජුට දේවි නම් දියණියක් ද වුවාය.
රජුගේ බාල සොයුරු උත්තිය කුමාරයා රජුගේ බිසව සමග රහස් සම්බන්ධයක් ඇතිකර ගෙන තිබුණි.රජුට මෙ සම්බන්ධය හෙළිවිය.මේ හේතුවෙන් උත්තිය කුමාරයා ඇත ප්‍රදේශයකට පැන ගියේය. නමුත් රජුගෙ බිසව ගැන අමතක කිරීමට ඔහුට නොහැකිවිය.ඔහු ශ්‍රමණ වෙස්ගැන්වු මිනිසෙකු අත හසුන් පතක් රජුගේ බිසවට දීමට රජ මාලිගයට යැවිය.හසුන්පත ගෙන ගිය තැනැත්තා අතින් එය බිමවැටුනි.මෙය ගෙන ගියේ භික්ෂුවක විසින් යැයි වරදවා වටහාගත් රජු වරදවා වටහා ගනු ලැබු රහතන් වහන්සේ නමක් වරදට චොදනා කොට උණුතෙල් කටාරමක දමා මරණයට පත්කීරිමට අණ කරනලදි.මෙ මොහොතේදී රජු එම රහතන් වහන්සේ නම නිර්දෝෂි බව නොදැනසිටිය.සිල්වත් රහතන් වහන්සේ නමකට පැනවු මෙ දඩුවම පිළිබද සමුද්‍රයට අධිපති දෙවියන් කොපයට පත්විය ඒ නිසා මුහුදු රළ මහා ඝෝෂා නගමින් ඉහළට පැන රටතුලට යවමින් රාජධානියේ වැඩිකොටසද් විනාශ කරනලදි.

1 Responses to සුනාමිය පිළිබද ඓතිහාසික කථාවක්

  1. RanDil Says:
  2. Ko Itiri Tika?

     

Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.