MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

පළමුව පවුල් ජීවිතය දෙදෙනා සාකච්ඡා කොට සැලසුම් කරගන්න දරුවන් කීදෙනෙක් හදනවාද කුමන කාලයේදීද කියන එක ඒවගේම දරුවන් සදහා යහපත් අනාගතයක් ඇතිකරගන්නේ කොහොමද කියන එකත් හිතල බලන්න වයස අවුරුදු 19 ලබන නොමැතිනම් දරුවන් හදන එක එතරම් සුදුසු නැහැ නිසි වයස එනතුරු තාවකාලික පවුල් සැලසුම් ක්‍රමයක් අනුගමනය කරන්න (කොන්ඩම් හෝ ගිලින පෙති භාවිතා කල හැකිය) විශේෂයෙන්ම ගැබිගැනිමට පෙර රුඛෙල්ලා එන්නත ලබාගැනිම වැදගත් ගැබ්ගැනිමට මාස 03 කට වත් පෙර රුඛෙල්ලා එන්නත ලබාගත යුතුයි මෙම එන්නතින් ගර්භණි සමයේදී රුඛෙල්ලා රෝගය ඇතිවිම වලක්වනවා

ගර්භණි සමයේ රුඛෙල්ලා රෝගය වැලදුන හොත් දරුවා අන්ධවිම බිහිරිවිම මන්දබුද්ධික විම හා හෘද රෝගසැදිම අවකාශ තියනවා මවක්විමට පෙර සිටම ශරීරයේ යකඩ ඌනතාවයක් නොතිබිය යුතුයි ඒසදහා යකඩ බහුල ආහාර ලබාගැනිම වැදගත්(මස් මාලු බිත්තර පලාවර්ග පියලි ඇට වර්ග) ඒවගේම අයඩින් ඌනතාවයද මවක්වීමෙදී ගැටලු ඇති කරන්න පුලුවන් අඩින් බහුල අහාර (මුහුදු මාලු අයඩින් මිශ්‍ර ලුණු එලවළු හා පළතුරු) ගැනිම අයඩින් ඌනතාවය නිසා ඇති කරන රොගා බාධ වලින් ඔබව ආරක්ෂාකරනවා ඔබගේ ශරීරයේ කිලෝග්රැම් 38 වඩා බර තිබිම ඉතාවැදගත් එසේනොමැති වුවහොත් එය අවදානම් තත්වයක් දුම්පානය හා මත්පැන් පානය නොකර සිටිමත් නිතරම සතුටින් සිටිමත් අනාගතයේ නිරෝගී දරුවෙකු බිහිකරලීමට හේතුවෙනවා

4 comments

  1. Anonymous Says:
  2. kondamaya danne kothentada

     
  3. Manushan Says:
  4. ඇයි මේ ගොං ප්‍රෂ්න අහන්නේ

     
  5. Anonymous Says:
  6. @මනුශාන්

    දන්නැති එකක් ඇහුවම තරහගන්නේ ඇයි. ම‍ගේ යාලුවෙක් ඇගිල්ලට දාගෙන කරා කියුවා ඇත්තද දන්නේ නෑනේ

     
  7. Anonymous Says:
  8. යාලුවා මන්ද බුද්ධිකයෙක්ද?

     

Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.