MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

මෙම බ්ලොග් එකේ අඩුපාඩු පෙන්වාදුන් ඔබ සැමට මම මුලින්ම ස්තුතිය පලකරනවා ඉදිරියේදිත් ඔබගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා මතුවටත් මා සමග ඉදිමින් මට දිරියදෙන්න
ලිපිවල අඩුපාඩු ඇති මට ඔයලා එවායේ අඩුපාඩු පෙන්වා දුන්නොත් මට එවා අවම කරගෙන ඉදිරියට යන්න පුලුවන් වෙවි ලිපි පිලිබද ඔයාලගේ අදහස් ගොඩක් අගය කරනවා හොද-නරක යෝජනා -චොදනා සයිල්ලම නිහතමානිව භාරගන්නවා
බොරලුවහගෙන වැවුන ඉකිරිය - තිබොල් විෂකටු පදුරු ඔස්සේ
නොනැවතීයා යුතුව ඇති දුර - යනුව මිස රෑ දවල් තිස්සේ
පයට පාවඩ හිසට මුතුකුඩ - තොරන ගැටඛෙර නාද ඔස්සේ
සැපත්වන්නට නොවෙමෙ දිගු - ගමන සදහා මගට බැස්සේ

0 comments


Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.