MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

දියුණුවෙන ලෝකයත් ඒක්ක විළාසිතා නම් දියුණුවෙලා නැතිබවයි මට පෙනෙන්නේ මගතොට හෝ බස්රථයකට ගොඩ උනත් ඇතැම් පංති යන ගැහැණු ළමයි ඇදන් එන ඇදුම් දිහා බැලුවහම ලංකාවෙ රෙදි ගනන් ගිහිල්ලද කියලත් හිතෙනවා සමහරුන් ගේ ඇදුම් කොටම කොටයි එකත් තවටිකක් පලල උඩට වහගන්න තියන තැන් පෙන්නනමයි හදන්නේ ඇත්තටම මෙවට වගකියන්න ඔන කවුද ළමයි රැකියාවල් කරන්නේ නැ කවුද ළමයින්ට මෙව අරන් දුන්නේ උදේ ළමයා පංති එන කොට දෙමවුපියන් හොයන්නේ නැද්ද ළමයා අදින ඇදුම පාරෙ යන්න සුදුසු එකක්ද කියලා කොහෙන්ද ඔවට උදේ ඉදන් රෑවෙනකම් සල්ලි හම්බකරන්එපාය ඔවාකටද දුගේ දැවැද්දට එත් ගැහැණු ළමයෙකුට දෙන්න පුලුවන් උපරිමදැවැද්ද තමයි හැදියාව
ළමයින්ට ළමාකාලේදි ළමයි වගේ හැදෙන්න දෙන්න ඔවුන්ගේ හැදියාව හොදින් වර්ධනය කරන්න දෙමවුපියන් ඔවුන් ලගින්ම සිට ඔවුනට මග පෙන්වන්න අනාගත පරපුර අනවශ්‍ය විලාසිතාවන්ගෙන් ඛෙරාගන්න දෙමවුපියනි ඔඛෙ අවවාද ළමයින්ට ලබාදෙන්න

1 Responses to ළමාකම නැතිකරන විළාසිතා

  1. Sankha Says:
  2. මිනිසා ඉගෙනුම් ලබනුයේ සමාජයෙනි. එහෙයින් විලාසිතා කරනු ලබන්නේද සමාජ ආදර්ශයන් තුළිනි. රූපවාහිනිය, පත්තර, අන්තර්ජාල , බස්එක, නළු නිළියන් වැනි විවිධ ආදර්ශ මගින් විලාසිතා උගනිති. කෙනෙකුගේ විලාසිතා භාවිතය තමන්ගේ අයිතියක් වන අතර එය අනෙකාට හානියක් නොවේ විරුද්ධ විය නොහැක. ස්ත්‍රී දූෂණ, මිනී මැරුම්, මංකොල්ල කෑම්,පැහැරගැනීම්, හොරෙන් නිල් චිත්‍රපට බලන රටේ හැදියාව සම්බන්දයෙන් ගැහැණුන්ගේ ඇදුම මූලික වීම ගැටළුවකි.

     

Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.