MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

තවනොබෝදිනකින් සිංහල-දෙමළ අලුත් අවුරුද්ද උදාවෙනවා දැන්තියාම අපේ අය කොපමණ ආර්ථික අපහසුතා මැද වුනත් අවුරුද්දට සුදනම් වෙනවා කෙහාගේ හඩනම් ගමෙ මෙන්ම නගරයටත් ඇහෙනවා නමුත ගම්මානෙ තමයි අවුරුද්දට එරබදු මල් පිපෙන්නේ නමුත් එක්තරා කඩයක් දැකපු සිද්දියක් මගේ හදවත රිද්දුවා අවුරුද්දට අපේගෙවල් වල හදන ආස්මි අතිරස කැවුම් වගේ කැවිලි දැන්පැකැට් කරල විකුණනවා දැන්කාලේ ඇයි මෙවා ගෙදර හදන්නෙ නැත්තේ ගෙදර හදල කනකොට කොච්ර රසද එකම වෙලාවට මුලුරටම මුදල් ගනුදෙනු කරන පන්සල් යන අහාර අනුභව කරන සතුටින් සිටින දවස සමරමු
ඔබ සැමට සාමය සතුට පිරි සියලු පැතුම් ඉටුවන සුභ නව වසරක් වෙවා!

1 Responses to උදාවන සිංහල අලුත් අවුරුද්ද

  1. Manushan Says:
  2. 1 දැන් කට්ටියට ගෙදර හදන්න වෙලාව නැ
    2 සමහරු රස කැවිලි හදන්න දන්නෙ නැ
    3 මුදලාලිලා ගැන තියන අනුකම්පාව

     

Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.