MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

ශරීරය නිසි පරිදි නඩත්තු කළ යුතුය.ඒ තුළ ඇති විවිධ උපාංග වල ක්‍රියාකාරිත්වය මනාව පවත්වාගත හැකි වන්නේ එවිටය.වහනයක් පිළිබද සිතන්න.එයට ඉන්ධන අවශ්‍යයි .එය ක්‍රියාකරවිමට පෙර එහි තත්වය ගැන සුපරික්ෂාකාරී විම අවශ්‍ය වෙනවා.ඒවගේම එයට නිසිවෙලාවට සේවා සැපයීම් සිදුකල යුතුයි.වාහනයකට නිසි සැලකුම් නොකර එයින් උපරිම ප්‍රයෝජන ලබා ගැනිමට උත්සාහ කලහෝත් එය ඉක්මනින්ම අබලන්වෙනවා .ඇතැම් තරුණ තරුණියන් සිතන්නේ ඔවුන් හොද ශරිර සෞඛ්‍යයෙන් පසුවන හෙයින් ඔවුනට බරපතල රෝගයක් නොවැළදෙන බවයි. ඒ වැරදි සිතුවිල්ල නිසා ම ඔවුන් සෞඛ්‍යයට හිතකර නොවන දේවල් පරිහරණය කරනවා.එයම ඔවුන් පසුකාලිනව රෝගිබවට ඇද දැමිමට හේතුකාරක වෙනවා සෞඛ්‍ය යනු අපට නිරායාසයෙන් ලැඛෙන නමුත් ආයාසයෙන් පවත්වාගත යුතුදෙයක්

1 Responses to අනතුරු සහිතයි ප්‍රවෙශම් වන්න.

  1. Anonymous Says:
  2. ඔක තමයි සර් අපි අතින් නොකේරෙනම දේ

     

Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.